rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම මැස්ජ් එක දැම්මෙ මම කවුද කියල නෙ:eek: අත ඇරලා ඔය මගුල ජිවත් වෙන ටිකෙ ආතල් එකෙ ඉමු:lol:එහෙමද එල එල මට නම් ඒක කම්මැලි වැඩිපුරම එපා උනෙ බාර්න් බඩියෙ අලුත් අප්ඩෙට් එකත් එක්ක:rofl: ගොඩක් උන් තම්න්ගෙ වාසියට විතරයි බන්:frown:
    අලුත් එකා කියන්නෙ අපෙ සර් කෙනෙක් කලින් නරදිපති වංචාකලා කියලා අයින් කලා ඒ වෙනුවට උපනගරදිපති (අපෙ සර් කාරයා) දැන් ආයෙත් අර තින්දුව අහොසි කරලද මොකක්ද කිව්ව ඒ කියන්නෙ කලින් හිටපු කෙනාව ආයෙ එයි:dull:
    කොහොමද ඉතින් සහො සැපෙන් සනිපෙන් ඇති කියා සිතමි
    එහෙම මතක නැති වෙනවද බන්:eek: ගහල බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි:lol: මේකයි ම්චන් මාසට දෙකට විතර කලින් අන්තිමට ස්ටෙටස් අප්ඩෙට් කරලා තිබුනෙ රික් එක දකින නැතුව ඇති කියලා මැසෙජ් කලෙ පස්සෙ බැලින්නම් ආන්සර් එකක් නැති උනාට ස්ටෙටස් අප් කරල තිබුනා :(දැන් ඔවා වැඩක් නැ අතීතය සිහිනයක් පමන;) මලා ඒකට නම් හොද වැඩෙ කියනව:cool: මොකො උනෙ:nerd: ඔව් බන්:lol:
    මෙහෙ යු ඇන් පි කියලා ඔය සීන් එක ආවා :frown: මෙහෙ එවුන්ට නම් සද්දෙ දැම්මම පොඩ්ඩක් හරි අටවලා යනවා:)මම හිතන්නෙ කලින් හිටපු නගරදිපතිව ආයෙ පත් කරයි නිව්ස් වලටත් කිව්ව එහෙම සීන් එකක් :rolleyes:
    නැ මුන්ලින් රික් එකක් දැම්ම පස්සෙ චාරයක් නැති නිසා මැස්ජ් එකක් දැම්මා ඊටත් පස්සෙ තව එකක්:lol:
    සිරා මුන්ට පිස්සු බන්:eek:
    ඔහොම හිතුවොත් තමයි බන් උන් අපිට කෙලින්න එන්නෙ දැන් බලප්න් මෙහෙ කුනු දන්නෙ නැ සති 2කින් විතර අවුලකට් උනෙ ම්හෙ කුනු ගෙනියන එක නවත්වපු එක විතරයි:frown: එත් අද කුනු ගෙනියන්න ආවද කෝහෙද:yes:
    ඒකනෙ බන්:eek:හැබැයි එහෙම වෙනස් වෙන කෙනෙකුත් නෙමෙයි:( සම්හර විට මම එක පාරට රික්වෙස්ට් එකක් එවලා මැසෙජ් කලාම වැරදියට හිතුවද දන්නෙ නැ:dull:ඔව් බන් ඔකුන්ට වැඩක් නැති නිසා ඉන්නවා ඕවට වෙලා දන්න දන්න කෙල්ලගෙ පික්ස්වලට ස්ටෙටස් අප්ඩෙට් වලට ලයික් දදා:lol:ඔව් බන් අපෙ ගමෙනෙ කුනු දානවට විරුද්ද ඒක නිසා වෙන්න ඇති:frown:
    හලෝ මචං කොහොමද??? ඇයි බන් Cricket Thread එක පැත්තේ එන්නේ නැත්තේ ?? ක්‍රිකට් එපා වෙලා වත් ද??
    මොකටද බන් එක එක්කෙනාගෙ ලොකු ලයින් බලන්නෙ;) සම්හර විට ඒ කාලෙ හිටිය කෙනා නෙමෙයි වෙන්න ඇති:(දැන් ඇෆ් බි එකෙ වැඩිපුරම ඉන්නෙ බච්චො බන්:lol: ඔය සෙට් එකත් ටික කලකින් හැලෙනවා:eek:
    නැ බන් :no:
    ඔව්:( වැඩිය නැතුව ඇති බන් අනිත් එක අපෙ කාලෙ හිටිය එවුන් දැන් බැදලා එක්කො ජොබ් නිසා බිසි ඕවට වෙලාවක් නැ හිටියත් පොඩි සෙට් එක ඇති උන්ගෙ නම් එහෙම දන්නෙ නැ නෙ:) මට ඔකුන්ගෙ නම් එක්ක අයිඩි මතක නැ වෙලාවට සෙට් එකම එකම ගෘප් එකකට දාල තියෙන්නෙ:lol:
    දානවා බන් අදුන්න එකෙක් හිටියම තල්ලුවක් ගන්න පුලුවන් නෙ අනිත් එක :)
    ඔව් නෙ ඒකිගෙ මල්ලිත් එලකිරි ඉන්නවා:lol: දන්නෙ නැ ඒ කාලෙ නම් හිටියෙ නැ බන් මම හොයන්න යන්නෙත් නැ:dull:හෙව්වෙ ඕක ගැන විතරයි:P මගෙ එකෙ නම් වැඩිපුරම ඉන්නෙ එලකිරියෙ එවුන්:oo: එහෙම වැඩක් නැ බන් මම බැලුවෙ ටිකක දනන් එකෙක් ඉන්න්වද කියලා, එහෙම ඇවිල්ලා විඩිඔ කරගෙන ගියා:)
    හා:lol:
    එල එල දැන් අවුලක් නැ ඒත් මම දන්වා උබ එදා බයිලයක් කෙලියෙ කියලා:frown: ස්කෝලෙ එවුන් ඉන්න එවා ඔරිහිනල් නම් මගෙ ඒක ෆේක් එකක් වෙන්න ඕනෙ :lol: මම ඇෆ්බි දැක්කෙ එකම් එක කෙල්ලයි අපෙ ක්ල්ස් එකෙ යැව්ව රි එකක් ප්‍රතිචාරයක් නැ මැසෙග් 2ක් දැම්මා ඒත් නැ:( මගෙනුත් සමහරු අහනවා "උබට නිකමට වත් හිතෙන්නෙ නැද්ද ස්ටෙටස් අප්ඩෙට් කරන්න" කියලා:lol:
    අවුලක් නැ බන් ,නැ බන් මෙහෙ කුනු ප්‍රශ්නයකට සතියක විතර ඉදන් පොඩි උපවාසහයක් තියෙනවා නිව්ස් වලට දාගන්න බැලුවෙ සව්‍ර්නවාහිනි පත්තර වල එහෙම ගියා දැන් අපෙ පාරෙ කුනු එකතු කරන්නෙත් නැ තරහට:oo:
    එහෙනම් හොඳයි. නිවාඩු දවස්වලටත් එක එක වැඩ ඇතිනෙ දැන්
    උබ මොකො ඔලුවෙන් හිටගෙන:lol:
    කොහොමද:eek: පල පල ඩෝව්:frown: උබ ඉන්නවද ඇහුවා නැ කිව්ව ආයෙ කවුද බන් ඔය ගැන අහන්නෙ උබ ඕනෙ නැ මගෙ ඒකෙ 500කට වඩා යාලුවො ඉන්නවා මට:lol: එහෙනම් නම් ෆේක් එකක්ම තමයි උබ දෙන්න ඇත්තෙ:yes:
    ඔව් ඒකනෙ අපි කියු දෙයක් වැරදිලා නැ:cool:
    උබ දන්න කවුරුත් නැද්ද ටිවි චැනල් වලට එහෙම සම්බන්ද නිව්ස් වලට වගෙ:rolleyes:
    මම දන්න එකෙක්ට එයා ගැන ක්‍රශ් එකක් තිබුනා ඒකයි මට මතක:lol:
    අනෙ පල මම දන්නවා උබ ඒ කිව්ව වෙලාවත් ඇෆ් බි ලොග් වෙලා හිටියෙ කියලා:oo: කාලය ගැන නිනව්වක් නැ:nerd: අතිතය සිහිනයක් පමනි සැබැ සුවදක් නැ:lol: වෙන්න ඇති බන් මට මතක ඒ කාලෙ වගෙ:) එල එල ඔව් ඒක තමයි තියෙන්නෙ අහ් බෝර්ඩ් එක් සපොර්ට් කරනව:yes: හ්ම්ම් බලමුකො ක්‍රොස්බෝන් එපි 3න ඇවිල්ලා අවසන් තීරනෙ ගන්න්වා මේක බලලා:P
    ඔව් ඒ වගෙ එකක් තමයි ඩාර්ක් බ්ලොග් එකක් මහ මූසල පාට :(
    පල පලා දැන් එහෙම වත් කියපන්:oo: මම උබෙන් ඇහුවෙ 2011 නෙ:lol: මම 2011 න් පස්සෙ ගියෙ නැ මෙ ඉයෙ පෙරදා ලොග් උනා පරන යාලුවෙක්ගෙන් වැඩක් ගන්න:rofl:
    සල්ලි ගත්තෙ නැ:nerd: එහෙමද එකක් හොයාගන්න ඕනෙ එහෙනම් බෝර්ඩ් එකකුත් ගහන්න වෙයි නෙ:rolleyes: මට නම් ඒක එච්ච්රම අවුලක් උනෙ නැ මේක ඊයේ රැ බැලුවා අවුලක් නැ වගෙ ඒත් ටිකක් ලදරු ආතලුත් තියෙනවා ඒකක් කියන්නම් උබට එපා කරන්න නෙමෙයි අර්ගෙ අතට පච්චෙ මාරු උනාම මයිකල් ද කෝහෙද ආවට පස්සෙත් අරු නිතරම අත් දෙක දිහා බලනවා එතකොට ඌ මොකද බලනවා නෙ :lol:
    මං ඉතින් ඉන්නව. ඔෆීස් එක හොඳයි ද වැඩ වැඩිවුණාට?
  • Loading…
  • Loading…
  • Loading…