rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කො එතකොට උබ ෆිල්ම් බාන්න යොදාගන්න මෙව්ව එක මොකො වැඩක් නැති එවා බාන්නෙ:rolleyes: මම දැන් කිව්වෙ හොදයි කියල හිතෙන ටික මුල්ම සෙට් එකෙ යට තුනනටම එකම ලගින් යන අගයක් දෙන්න පුලුවන්;)
    මතක් වෙන්නෙ නැ බන් ග්ලැඩියෙටර් ද මොකදද එකක් තිබුනා:sorry:
    එහෙමද :(බාපු එකෙ බල්ලලම් ඉමුකො
    ලව් එක ඉවරයි වගෙ:dull:
    ඒකත් ඇත්ත බන්:dull:
    තාම හාර්ඩ් එකෙ තියෙන මේ මාස 2කට බලපුවා එච්ච්ර ගතියක් නැති එවා බැලු සැනින් ඩිලිට් කරනවා :yes: ඉතින් ආපු ගම්න් මම බලනවා නෙ:P අනිත් එවා වගෙ නෙමෙයි මෙ ෆිල්ම් එක රිලිස් වෙලා වැඩි කාලයක් යන්න කලින් ඩිවිඩිරිප් එක ආවුට් වෙලා:shocked:

    Escape Plan (2013)
    cloudy with a chance of meatballs 2
    khumba (2013)
    The Family (2013)
    The School of Rock (2003)
    Bad.Grandpa.2013
    Captain Phillips (2013)
    Open Grave (2013)
    All Is Lost (2013)

    නෙට් එකෙ දැකලා ආයෙත් බලන්න හිතුනා ඉතින් බැවා
    EuroTrip (2004)
    300 [2006]

    බැවට මෙ ටික බලන්න උනෙ නැ තාම:dull:
    Disconnect (I) (2012)
    Back In The Day 2014
    Tom Yum Goong 2 (2013)

    හොදයි වගෙ :love:වෙනදා වගෙ නෙමෙයි මේ දවස් වල
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී..
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී..
    රෑනෙන් මිදුනාම නැ අත් බැදී..
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී..
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී...

    නිසාද කොහේද මේ වගෙ එවා වැඩියෙන් බලන්න හිතෙනවා:eek:
    අනෙ මන්දා උබලා නම්:dull: ඒක පලවෙනි එක තරම් ගතියක් නැ බන්:( දෙවෙනියට කිව්ව එක ගොඩක් කල් නෙ ඇවිල්ලා:rolleyes:
    කාලෙකට පස්සෙ බැලුවා මෙ වගෙ එකකුත්The Spectacular Now (2013)
    පට්ටා බොලද කෙල්ලො නෙ ඉන්නෙ :dull:
    Haven බැලුවා කලින් නම් අවුලක් නැ ඒ ඒකත් දැන් අවුල්:oo: අනිත් එක බලල නැ :no: උබ ෆිල්ම්ස් බලන්නෙ නැද්ද:rolleyes:
    දැනට නම් හොදයි වගෙ:)ඔව් බන් පට්ට බොලද, කිසිම තෙරුමක් නැති කතාවක්:eek: ඒක ආතල් බන් මෙකට වඩා;) එකෙත් පට්ට සින්දු ටිකක් තියෙනවා අනිවා වෙන්න ඇති බන් ෆිල්ම් එක බැලුවම පෙනවා අරහෙන් මෙහෙන් අහුල ගත්ත කැලි කියල තියෙන්නෙ:dull:
    Helix (2014)
    බලන්න පටන් ගත්තා:)
    මමත් බැවා බන් සිංදු ටික ලස්සන නිසා පට්ටම බොලදයි:eek: සිදු ටික නැත්නම් ෆිල්ම් එක මෙලො රහක් නැ :dull: මම Aashiqui 1990 බැලුවා:P
    එහෙමද:dull: ඒකට වඩා නම් හොදයි වගෙ:rolleyes:
    සිරා:rofl: දෙකම එක වගෙ බන් සමහර් හර එවා හොදයි හැබැයි දෙමල වලට වඩා හින්දි හොදයි:oo:
    oyatath esema wewa........ me awruddewath soya meat lankawen thuran wenna kiyala prarthana karanawa....:angry::angry::angry::angry:
    රෙටින් නම් එකම වගෙද කොහේද බන්:dull: ඒක නම් අවුලක් නැ බලන්න පුලුවන් ඒක තමයි කිව්වෙ දෙමල බලනවා ඔයිට හොදයි:rofl: මම දෙමල එවා බලන්නෙ නැ බන් අර විජෙ කාරය පොර ටොක්ස් දිපු දවසෙ ඉදන් බැලුවෙ එකයිද කොහේද අර මැස්සගෙ ෆිල්ම් එක:dull: වෙඩි නොකා රිවොල්වරෙන් තියනවා හරියටම වටෙ හැටක් විතර t56 වලින් වෙඩි තියද්දි :rofl:
  • Loading…
  • Loading…
  • Loading…