Rex921 Feb 15, 2014 Network administration වලින් microsoft certified/redhat + hardware කරලා තියනවා නම් උඹට ගේමක් නැතුව 90ට එහා පඩියකට ජොබක් හොයාගන්න පුලුවන් බන්...... දැන් උඹට working experience තියනවනේ..... middle-east වල උනත් Qatar, Israel, Oman වගේ රටවල් වල job අවුලක් නෑ බන්......(Dubai නම් දැන් යන්න ටිකක් අමාරුයි.....)
Network administration වලින් microsoft certified/redhat + hardware කරලා තියනවා නම් උඹට ගේමක් නැතුව 90ට එහා පඩියකට ජොබක් හොයාගන්න පුලුවන් බන්...... දැන් උඹට working experience තියනවනේ..... middle-east වල උනත් Qatar, Israel, Oman වගේ රටවල් වල job අවුලක් නෑ බන්......(Dubai නම් දැන් යන්න ටිකක් අමාරුයි.....)
Rex921 Feb 14, 2014 ඔව් බන්.....මටත් වැඩ කරන එක අවුලක් නෑ හොඳ පඩියක් හම්බෙනවා නම්....... මාත් කොහොමහරි පැනගන්න ඕන...... යන එක කිසිම target එකක් නැතුව ගිහින් හරියන්නෙත් නෑනේ..... අන්තිමට නාඳුනන රටක අතරමං වෙන්නයි සිද්ද වෙන්නේ..... ඉස්සරවෙලාම path එකක් හදාගෙන ඊට පස්සේ පනින්න ඕන...... උඹ networking නේද කරන්නේ.....ලංකාවට වැඩිය හොඳ පඩියකට ඕන තරම් jobs තියනවා බන්.....
ඔව් බන්.....මටත් වැඩ කරන එක අවුලක් නෑ හොඳ පඩියක් හම්බෙනවා නම්....... මාත් කොහොමහරි පැනගන්න ඕන...... යන එක කිසිම target එකක් නැතුව ගිහින් හරියන්නෙත් නෑනේ..... අන්තිමට නාඳුනන රටක අතරමං වෙන්නයි සිද්ද වෙන්නේ..... ඉස්සරවෙලාම path එකක් හදාගෙන ඊට පස්සේ පනින්න ඕන...... උඹ networking නේද කරන්නේ.....ලංකාවට වැඩිය හොඳ පඩියකට ඕන තරම් jobs තියනවා බන්.....
Rex921 Feb 13, 2014 කලින් තැන තමයි බන්.....ගෙදරින් කියනවා මාස 6ක්වත් කට්ට කාගෙන හරි එතන ඉන්න කියලා...... මටත් හොඳටම තිත්තවෙලා බන් ඉන්නේ...... degree එකත් ගොඩදාගත්තම මම හිතුවා දැන් නම් හරි කිසි අවුලක් වෙන එකක් නෑ කියලා....... මෙලෝ වැඩක් නෑ බන්.......තුට්ටු දෙකක් විතර පඩි දීලා පුලුවන් තරම් මරව මරවා අපෙන් වැඩ ගන්නවා...... ඕන කරන තරම් සල්ලි තියනවා නම් මම නම් මෙලහකටත් රට පැනලා බන්......
කලින් තැන තමයි බන්.....ගෙදරින් කියනවා මාස 6ක්වත් කට්ට කාගෙන හරි එතන ඉන්න කියලා...... මටත් හොඳටම තිත්තවෙලා බන් ඉන්නේ...... degree එකත් ගොඩදාගත්තම මම හිතුවා දැන් නම් හරි කිසි අවුලක් වෙන එකක් නෑ කියලා....... මෙලෝ වැඩක් නෑ බන්.......තුට්ටු දෙකක් විතර පඩි දීලා පුලුවන් තරම් මරව මරවා අපෙන් වැඩ ගන්නවා...... ඕන කරන තරම් සල්ලි තියනවා නම් මම නම් මෙලහකටත් රට පැනලා බන්......
prageeth119lk Feb 13, 2014 කාලෙකට කලින් තෙරුම් ගත්ත දෙයක් මේටිකෙ අමතක වෙලා තිබිලා ආයෙ මතක් වෙන්න දෙයක් සිද්ද උනා
prageeth119lk Feb 4, 2014 මම හිතන්නෙ 2011 හොදයි වගෙ අනිත් එක 1 එපි වගෙ බැලුවෙ ,uk එවා බලන්න ටිකක් කම්මැලි වගෙ උන් කතාකරන විදිය අනම්මනක් අවුල් වගෙ එකෙ ඉන්න එවුන් ටිකත් නිකන් හාල්පාරුවො වගෙ
මම හිතන්නෙ 2011 හොදයි වගෙ අනිත් එක 1 එපි වගෙ බැලුවෙ ,uk එවා බලන්න ටිකක් කම්මැලි වගෙ උන් කතාකරන විදිය අනම්මනක් අවුල් වගෙ එකෙ ඉන්න එවුන් ටිකත් නිකන් හාල්පාරුවො වගෙ
NUWAN BUWA Feb 3, 2014 දැන් වැඩිය එළකිරි එවෙන්නේ නැහැ බන් ,,, ආවත් එන්නේ මහ රෑ ,,එතකොට night c එකේ කවුරුවත් නැහැ.