rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව්:dull:
    මේක නම් ගොඩක් අවුල් වගෙ, tomorrow people එකෙත් ඔයිට සමාන අවුලක් තියෙන්නෙ :oo:
    හිතන්න දෙයක් තියෙන්නෙ ඕනෙ බන් නැත්නම් බලල වැඩක් නැ Sci-Fi නම් අනිවා තියෙන්නෙ ඕන ක්‍රියාදම එකක් උනත් නිකම්ම අනෙගෙන ඇනගෙන යැමක් නම් තියෙන්නෙ වැඩක් නැ :( එහෙන ඔය ඔක්කොම නවත්ව්ලා දාල් දෙමල ෆිල්ම් එකක් බලනවා:eek:
    කන්න නම් තිබ්බ හොඳට..:cool: වේලක් දෙකක් කෑම චොර..:dull:
    පලතුරු, යෝගට් එව්ව මෙව්ව ගොඩක් හම්බුනා..:cool:
    අවුලක් නෑ කියන්නෙ තව සති 2-3යි..:rofl: ඕකුන් ඔක්කොම නම්බර් මාරු කරගන්නව.. අපි දන්නෙ නැද්ද අපේ ඇන්ටිලාගෙ හැටි....:rofl:
    අපේ හිටිය වේටරයෙක්..:rofl: ඌට කස්ටිය කිව්වෙ කුකුල කියල..:rofl: ඕක දවසක් මගෙන් අපේ කෙල්ලෙක්ගෙ නම්බර් එක ඉල්ලුව.. සිරා වැඩේ කියන්නෙ ඒ කෙල්ල මෙඩිසින්.. :rofl:පොර තරහ කරගන්න බැරි නිසා මම පස්සෙ දෙන්නම් කිය කිය ඉඳල නොදී මාරුවුනා..:rofl::rofl:
    අපි නොදුන්නට කීදෙනෙක් නම්බර් පිට දීල චාටර් කරනව ඇත්ද?:oo:
    loweth banz :confused:
    methana training witharai mchn thiyenne ikmnatama jobak hoyaaganna oone :yes:
    ෆෙක් එකක් වගේ මොකෙක්ගෙ හරි ඇවිත් දාල තියෙන ත්‍රේඩ් එක
    ඕකෙ ඔච්ච්ර දියුනු රොබොලො ඉන්නවා ඒත් කාතවා බලද්හ්ඩි හිතෙන්නෙ රොබොලගෙ දිනුව විතරයි ව්අගෙ ඒවත් එක්ක බැලුවම කතාවෙ අනිත් දෙවල එහෙමම වගෙ:dull:
    ඩ්‍රිල් එක ආතල්..:rolleyes: අව්වෙ කරන නිසා සාටර්..:dull:
    පිස්සු කතාකරනව..:rofl: අපේ කොල්ලො 12 යි කෙල්ලො 24යි..:rofl:
    ඔක්කොම කොල්ලො 70 යි කෙල්ලො 154යි...
    එකෙකුට දල වශයෙන් 2ක් ඉන්නව..:rofl:
    රිප්ලයි කරන්න පරක්කු උනාට සොරි වේවා මචන්

    කතා කරලා වැඩක් නෑ බන්ස් :dull:
    අද යාන්තන් ටිකක් කලින් පැනගත්තා :D
    අව්වෙ ඉඳල බන්..:baffled: ඩ්‍රිල් එකක් තිබ්බ..:dull:
    කැප් එකෙන් නලලයි ඇස් දෙකයි කවර් වෙනව.. බෙල්ලෙ ඉඳන් අනිත් ටික කර වෙනව...:dull:
    අහ් ඒව හරි...:rofl:
    බෙල්ලෙන් උඩ ටික කලු පාටයි.. :rofl:බෙල්ලෙ වී අකුරක් තියෙ.. ෂර්ට් කොලර් එක වෙන් වෙන තැන..:rofl::rofl:
    තාම මලේ නම් නැහැ...:rofl::rofl:
    හැපි නිව් යියර් වේවා...:cool::cool:
    last එක තියා එලකිරියට ආවෙත් දවස් දෙක තුනකට විතර පස්සේ..... :oo:
    කොහොමත් දැන් ඉස්සර වගේ එවෙන්නේ නෑ බන්ස් ගෙදර ආව ගමන් කාලා නිදාගන්නවා :dull:
    ඒ මොකෝ තරහ වෙන්නේ :eek:
    මම තරහා උනා කියන්නේ වැඩේ ගොඩක් දරුණු දෙයක් වෙන්න ඕනේ :P
  • Loading…
  • Loading…
  • Loading…