කන්න නම් තිබ්බ හොඳට..

වේලක් දෙකක් කෑම චොර..

පලතුරු, යෝගට් එව්ව මෙව්ව ගොඩක් හම්බුනා..

අවුලක් නෑ කියන්නෙ තව සති 2-3යි..

ඕකුන් ඔක්කොම නම්බර් මාරු කරගන්නව.. අපි දන්නෙ නැද්ද අපේ ඇන්ටිලාගෙ හැටි....

අපේ හිටිය වේටරයෙක්..

ඌට කස්ටිය කිව්වෙ කුකුල කියල..

ඕක දවසක් මගෙන් අපේ කෙල්ලෙක්ගෙ නම්බර් එක ඉල්ලුව.. සිරා වැඩේ කියන්නෙ ඒ කෙල්ල මෙඩිසින්..

පොර තරහ කරගන්න බැරි නිසා මම පස්සෙ දෙන්නම් කිය කිය ඉඳල නොදී මාරුවුනා..

අපි නොදුන්නට කීදෙනෙක් නම්බර් පිට දීල චාටර් කරනව ඇත්ද?
