rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගෙ ජෙනුයින් එකක් එකයි අවුල:oo: ඔව් කැන්සල් කරලා :yes: එහෙමත් නැ බන් මම කලින් අප්ඩෙට් කලා අන්තිමට දාපු sp3 එකත් අප්ඩෙට් කලා අවුලක් උනෙ නැ :yes: සම්හර කි වල අවුල් නිසා වැඩෙ අල වෙනවා එහෙම උනත් උබ අප්ඩෙට් කරලා microsoft genuine advantage diagnostic tool එක ඉන්ස්ටොල් කරන්න එපා:dull:
    අනිත් එවුන් හොදයි කිව්ව නිසා ගත්තෙ:dull:
    ඔක්කොම තියෙනවා ඇක්ටිව් කරන්නෙ නැතුව අප්ඩෙට් වෙන්නෙ නැ මම හිතන්නෙ:rolleyes: බොලාගෙ ලග ඇත්තෙ ප්‍රි ඇක්ටිවෙටඩ් එකක් වෙන්න ඇති:oo:මම කලින් පාවිචි කලෙ 2006 එකක්:P කී එකක් දුන්නා ඉන්ස්ටොල් කරද්දි දැන් කියන්නෙ ඒක ඇක්ටිව් කරන්න කියලා මයික්‍රෝශොෆ්ට් එකෙන්:oo:
    අපෝ කලගුණ සලකන්නවත් දන්නේ නැති බලු මිනිස්සු :dull:
    මිනිහගෙන් 2පරක් ගත්ත බන් හෙම්බිර්සිස්සව තිබුනෙ අන්තිමට ලෙඩෙ ඩබල් ට්‍රිබල් උනා:dull: sp3 එක තමයි දැම්මෙ තව උන්ගෙ ඒකෙ පැච් එකකුත් තිබුනා ඒකත් දැම්ම හරි ගියෙ නැ:( මගෙ ඇක්ස් පි එක 2013 ඔක්ටොම්බර් එකක් ඒක වෙන්න ඇති අවුල:oo:
    windows xp 30day මගුලක් වැටිලා තියෙනවා:baffled:
    දැන් නම් ටිකක් හොදයි වගෙ ඒත් තවම හරියට අඩුවක් නැ වගෙ:dull: වෙනදා වගෙ බෙහෙත් නොගෙන හිටියා නම් ලෙඩෙ නිකන්ම හොද වෙනවා බෙහෙත් ගත්තයින් අවුල උනෙ:oo:
    උබ කියන කං හිටියෙ:frown: xp sp3 වලට එක හරියට වැඩ නැ:oo: sp2 දැම්මා ආයෙ දැන් මේක ඇක්ටිව් කරන්න ලු:oo:
    මගේ මනෝරේඛයේ ඔබහට හට බැලීමට යම් දෙයක් වේද? පවසනු මැනවි. එය ඔබ හට ලබා දීමට මම කටයුතු කරන්නෙමි. :rofl:
    ටිකක් අසනිපෙන් හිටියා මට හොද වෙද්දි යන්තරෙ ලෙඩ එලා:dull:
    දැන් යුනිකෝඩ් අවුලක් අකුරු කියවගන්න අමාරුයි:oo:
    mam danna tharamin films (direct) nan 400mb ewa naa banz :no: (Stylishsalh ge torrents witharai oya size honda quality ekakata mam dakala thiyenne)
    300mbfilms
    micromkvT
    ganool.com
    mediaexpress.com
    vtmovie.com
    moviesnhacks.com

    owa wala putlocker/multi upload links resume karanna puluwan :yes:
  • Loading…
  • Loading…
  • Loading…