rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ සයි-ෆයි වැඩිය බලනව නෙ..:rolleyes:
    falling skies, doctor who, grimm
    ඒව හොඳයිද?:cool:
    house MD බලල තියෙද?:rolleyes:
    මම හිතන්නෙ එහෙමයි බන්. :baffled: මොකක හරි සයිට් එකක දැක්කෙ..
    මේකෙන් ඩීසී කොමික්ස් ලගෙ සුපර් හීරෝ කැරැක්ටර්ස් ටික සෑහෙන දුරකට අල්ලගන්න පුලුවන් කොමික් බුක්ස් කියවන්නෙ නැතුව..:rofl:
    na na bn,,,, 2nd year iwara una.
    Next 3rd year.
    SE karanna kiyala hithan inne,, tikak amaruilu,, kohoma hari gama gahanna weanawa :)
    අනිවා! :yes:
    නෑ බං OL එවුන්ට. :sorry: එක පාරට AL කරන්න ගන්න බෑ මචන්. :no: අනික ව්ගකීම වැඩියි.පොඩි එකෙක්ගෙ අනාගතේ ගැන වගකීම එහෙම් පිටින්ම නෙ? :sorry: පාඩමක් දෙකක් කියල දෙන එක අවුලක් නෑ. :cool: ඒත් තව ටිකක් පරිණත වෙන්න ඕන බං AL වලට බහින්න :)
    ඒ බන් හොඳ ටීවී සීරීස් ටිකක් කියපන්කො..:P:P
    අපේ අනාතයෙකුට කැම්පස් එකේ කනෙක්ශන් එකෙන් ඩවුන් කරන්න චාන්ස් එකක් සෙට් වෙලා..:P:P
    හෙහ් හේ...:cool::cool:
    ඔව්. වැඩකුත් නැති එකේ හිමීට බලනව...:rofl:
    ඔලිවර් ක්වීන් එන්නෙ සීසන් 10 එකේදිලු බන්.. පලවෙනි එපිය බැලුව.. ක්ලාක් කෙන්ට් ගේ ආරම්භය තියෙන්නෙ..:)
    ඔව් බං ඒත් කලින් කරේ සල්ලි වලට නෙමේ නෙ බං ආසාවට නෙ? වැඩෙත් නැගලා ගියා හැබැයි. ඒත් මේ පාර නම් ටිකක් Professional ම වැඩේට බහිනව බං :yes:
    ඕයි smallville හම්බුනා සීසන් 4ක්..:cool::cool: තව එන්නත් තියෙ...:cool::cool:
    උබලට කොයින්ද මෙව්ව..:cool::cool:
    වැදගත් පොත් වල ඉරුවේ පිට කවර
    ඒවගෙ මහත්වරු දැන් ඉන්නේ සැගව
    oyatath pissu nisa anith ayawa pehheth pisso wage :rofl:
    ai ara nathara wela hitiye :oo: ekawath mathaka nadda :shocked:
    apaye wada katayuthu hondata yanawa oyawa witharai ehaata ahu :lol:
  • Loading…
  • Loading…
  • Loading…