rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අලුතින් ත්‍රෙඩ් එකක් දැම්මෙ නැද්ද ලඟ දි?:eek: ක්ලාස් කරන්න අයිඩියා එකක් ආවා බං. මේ ටිකේ නයිට් ඇදලවත් ටියුට් ටිකක් හදා ගන්න බැලුවෙ. අතේ වියදම හොයාගන්නත් එපැයි ;)
    oyata pissu nisa ehema hithemme :rolleyes:
    dan keee sarayak kiyannada oya panna widihatama thamai :lol:
    අද තමයි හරියට ත්‍රෙඩ් දෙකක් බැලුවෙ මාස ගානකින්. :yes: එපා වෙනව බං. :( මේ ටිකේ මොකද කරන්නෙ අයියේ? :baffled: අලුත් පොට් එක හොඳයි ද? :eek:
    නිවාඩුවක් අහුවෙන්නෙම නෑ බං. :sorry: දවස් හතම කට කපලා වැඩ තියනවා ඇඬෙන්නම. :( එපා වෙනව බං ඉන්නත්. :angry: ඉගෙන ගත්ත එක වැඩක් නෑ කියල හිතෙනවා.:( ඉන්න වෙලා තියෙන්නෙ දැන් වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය උන් එක්ක. :no: එක්ස්පීරියන්ස් එක හොඳයි.ඒත් ඊට වඩා සසර කලකිරෙනව බං. :(
    මමත් ඇවිත් වී.එම්. තියනව නම් බලල යනවා. :eek: ඔන්න බයික් ගැන මොකක් හරි තිබුනොත් බැලෙනව. :yes: දැන් ඒත් නෑ බං. :no: මේකත් මෙලෝ රහක් නෑ අවංකෙන් :no::sorry:
    ela ela., ehenm aniwa set wemu!! :D
    ae machan., kimbula aiyawath aayema radio eka patan gaththa ekanm patta watinawa ne bn., sasa aiyatath paula poddak settle unaama aayeth patan ganda thyenne!! ;)
    හ්ම්ම්ම්:( මෙ වගෙ අවුල් තිබුනත් 499 නිසා තියන් ඉන්නෙ නැත්නම් මෙක අයින් කරලා දානවා:dull:
    ඒක මට ඇල්ලුවෙ නැ බන්
    hope so machan!! :)
    ade ehemada., ape maama coca-cola eke weda., ehe aa welawaka set wetha heky ne ehenm!! :D
    නැතුව :angry:
    ඔව් බං තාත්තා ලෙඩ උනා නෙ එක පාරට :sorry:
    ඒ පාර තාත්තගෙ ජොබ් එක මම කරන්නෙ දැන්.:yes: මාසෙට ගානකුත් හම්බෙනව ඉතින් අවුලක්මත් නෑ. ඒත් එපා වෙනව බං නිවාඩුවක් නෑ :(
    දැන් මොක ද බං අලුත් තැන වැඩ වැඩි ද??එවෙන්නෙ නෑ කිව්වෙ :eek:
    eke ivarai machan math ivara venakan idala DL kale.. episode 24i :) Asia Torrents eke 5.6GB Link ekak have eke adde..
    නරියා....අපි එකක් දැම්මට රිප්ලයි එකක්වත් නෑ! :angry::growl:
    අනේ නෑ බං අයියණ්ඩී එළකිරි එන්නෙත් අඩුවෙන් දැන් :(
    පට්ට බිසී බං මේ ටිකේ ගෙදර වැඩ ඔක්කොම මට පැට උනා නෙ? :( අදත් ආවෙ දවස් 3කින් විතර :(
    ow machan., yanthan dn auruddak iwarai!! :D thawa 3k adinna oni!! :(
    aluth thena kohomada machan., shape ne!! colombo koheda machan office eka tyenne??
  • Loading…
  • Loading…
  • Loading…