ඔව් බන් ඔය වගෙ එවට ඇනිම් කියල තමයි කියන්නෙ

ඒත් ජපන් ඒවට ලු එහෙම කියන්නෙ කියලා තව බයිලා වගයක් දැක්කා

ඒක තමයි ඔය එකෙක්ට වත් ඒ දන්ඩෙ යන්න බැරි

නැ බන් උන් ඔවා වැඩිපුර බලල මොලෙ කුරුවල් වෙලා

එකක් දෙකක් බලපන් එකෙත් කතාව තමයි බලන්න තියෙන්නෙ

මම ඕක බැලුවෙ නැ බන්

මෙලො රහක් නැ වගෙ

බාන්න දෙයක් නැති උනොත් කොටසක් බාල බලන්න ඔනෙ
