පෙලෙයර් නම් ගොඩක් තියනවා බන් හැබැයි 10 එක්කලා තමා මම ටෙස්ට් කරලා තියෙන්නේ
ගොඩක් වෙලාවට වැඩ කරනවා 8.1 වල
music x
go music
අනික් ඒවාත් තියනවා එත් ඒවායේ ad පෙන්නනවා මේවායේ එහෙම නැ eq එකත් මම බැලුවා හොද තත්වයෙන් තියනවා මචන්
ආ ලස්සනට බන් කළුවර තීම් එක
සප් එකක් දුන්නට බොහොම ස්තුති මචන්