Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට
    හෝමාගම ටවුන් එකට ඇවිල්ලා තිස්ස එකට හරි Bonbon එකට හරි ගිහින් දන්න කියහන් පාක් එකේ වීල් එකට නැගලා. නැත්තම් තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා කොට්ටාවෙන් බැහලා අපේ ගෙදර වරෙන් :rofl:
    මචන් හවස පහේ විතර වගේ ඉඳල ගෙදර වැඩ කරන අතර පොඩි පොඩි ආතල් දීපන් තට්ටමට තට්ටුවක් දැමීම තට්ටම කෙනිත්තීම, නිපල් එකට තට්ටුවක් දැමීම උස්සල බිම ඇතැරීම කරකැවීම වගේ දේවල් (උන් හිතාගෙන ඉන්නෙ අද රෑටනම් දෙයි නැතිවෙන්න කියල, මනෝ ගහගහ ඉන්නෙ රෑවෙන්නෙ කවද්ද කියල) ඊට පස්සෙ හතට විතර කාලබීල අනිත් පැත්ත හැරිල නිදාගනින්... ගෑණිට මෝල නගිනව හෝ ගාල ඒවගේ වෙලාවට ඕන දෙයක් කිව්වම කොරනව මම එහෙමයි හදාගත්තෙ, ටෙස් කරල බලපන්...
    උදේ පාන්දරින්ම අවදි උන ඩොම් හීනෙන් වගේ ඇදේ අතගාලා හෙව්වෙ ලෙටී ව. ලෙටී ඩොම් ගේ ආදරය විතරක් නෙවෙයි ජීවිතේම වෙලා තිබුනා. පිරිමියෙක්ට ඇත්ත ආදරේ හමු වෙන්නෙ ජීවීතේ එක පාරක් බව ඩොම් දැනන් හිටියා.

    ඩොම් බිම වැටිලා තිබුනු සරම ඇහිද ගෙන ඇදගත්තා.. රෑට සරම ඇදන් නිදා ගන්න ඩොම් ආස කලා. උදේම ලෙටී කුස්සියට වෙලා උයන බව ඩොම් දන්නවා. සිරියාවන්ත ගෑනූ එහෙමයි...
    සරම හද හද ඩොම් කුස්සියට ආවා. ලෙටී පොල් මිරිකනවා. වෙනදට නම් ලෙටී ට පොල් ගාලා දෙන්නෙ තමන් බව මතක් වෙලා ඩොම් ගේ පපුව දාලා ගියා...
    “උදේ පාන්දර කොට්ටාවෙන් බස් එකට නගින්න කලින් වීරසිරියෙන් උණු උණු උළුඳු වඩේ එකකුයි හොට් මයිලෝ එකකුයි බොමු සුදූ. නුවර අහවල් හෝටලේ දානව නියම ශ්‍රී ලංකන් රසට බුෆේ එකක්. දවල්ට ඒකෙන් කාල වැව රවුමේ ඇවිදිමු. ඊට පස්සෙ මාළිගාවට වෙලා ටිකක් නිස්කලංකේ ඉන්න පුලුවන්නෙ. එමින් ගමන් මග තියනවා ආච්චි කෙනෙක් කරන පුංචි ආප්ප කඩයක්, මම ඔයාව එක්ක යන්නම්කො එතනට හවසට. එතෙන්ට ගිහින්, උණු උණුවෙන් දාන කිරි සුදු ආප්පයක් කාල ඉඟුරු කහට එකක් බොමු ම්… යන ගමන් නුවර බේකර්ස් එකෙන් රසම රස බටර් කේක් එකකුත් ගමු. හෝටලේදි රෑට ආයෙමත් ශ්‍රී ලංකන් මෙනු එකක් අරන් හරි නෑනෙ බබා අපි ගමු චයිනීස්. එතන දානව නියම ෆ්‍රයිඩ් නූඩ්ල්ස් එකක්. ළූනුකොල කපලා, කැරට් හොඳට හීනියට කපලායි ඒක හදන්නෙ. කට්ල් ෆිෂ් ඩෙවල් එකක් එක්ක මරු. ඊට පස්සෙ රෑ වෙලා වේටර් මල්ලිට කියල උණු උණු කිරි කෝපි පෝච්චියකුත් හදාගෙන නුවර බේකර්ස් එකෙන් ගත්ත බටර් කේක් කන ගමන් බොමු. බිබී රෑ වෙනකම් කතා කර කර ඉමු. ඔයා ආසයි නේද සුදූ ම්…”
    මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා.
    මම ලෝකෙ හුගක් රටවල සුපිරි කෙල්ලන්ව ආශ්‍රය කරල තියන එකෙක්. ඒක හින්ද මාත් එක්ක ඔය අනවශ්‍ය දේවල් කතාකරන්න එන්න එපා. ලංකාවෙ සංස්කෘතිය හැදිල තියෙන්නෙ ඔක්කොම ගෑනුන්ට අතට පයට හම්බවෙන විදිහට. හැම දේම පිරිමි කරල දෙන්න ඕන ගෑනුන්ට. ඕන තැනක වාසිය ගෑනුන්ට. ඉතින් ගෑනු නිකම්ම ඉන්නව. පට්ටම කම්මැලියි. පිරිමියම නැහෙන්න ඕන ලංකාවෙ. ලංකාවෙ ගෑනුන්ගෙන් ආර්ථිකේට කිසි දායකත්වයක් නෑ. වෙන රටවල කෙල්ලො කරන වැඩත් එක්ක ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ. රෑ 12ට වැඩ ඉවර උනත් කෙල්ලන්ව ගිහින් දාන්න පිරිමි එන්න ඕනෙ නෑ. ඕන වෙලාවක තනියම යන්න පුලුවන්. පිරිමින්ගෙන් යැපෙන්නෙ නෑ. තමන් ගැන තමන් බලාගන්නව.
  • Loading…
  • Loading…
  • Loading…