Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිත් තුල පැතුම් ඉටුවන..
    සාමය සෞභාග්‍යය රජයන..
    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා..

    ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද ඔබටත්, පව්ලේ සැමටත් සියලු සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නිරෝගී ප්‍රීතිමත් නව වසරක් වේවා.
    ශෙප් බ0 අවුරුදු කියලා වෙනසක් නැහ් වෙනදා වගේම ආතල් එකේ ඉන්නවා
    දැන් ගොඩක් එවුන් එන්නෙහ් නැහ් මටත් එන්න වෙලාවක් නැහ් අවුරුද්දට විතරයි බ0 නිවාඩු 18 ඉදන් අයේ එන්න වෙන්නෙහ් නැහ්
    අවුලක් නැහ් බ0 ෆුල් මාර්වලස් එකේ ඉන්නවාහ්
    තොපිව හොයාගන්නහ් දැන් පට්ට අමාරුයි නෙහ් වික් එන්ඩ්ස් වලවත් වරෙන් ....
    අහ් සුබ අලුත් අවුරුද්දක් වෙවා වෙසි :love:
    මොකො වෙන්නෙහ් ? අවුරුදු ජයද ???
    මාත් මාසෙට දවසක් දෙකක් වගේ තමා බං එන්නෙ..
    එන එක සෑහෙන්න අඩුකලා.. :(

    ඉතිං වැඩටික හොඳට කෙරීගෙන යනවද..?
    අවුරුද්දටවත් නිවාඩු නැද්ද..?
    පුළුවන් වෙලාවට ඇවිත් VM එකක් දාහන්..
    අඩෝ, ආපු වෙලාවක VM එකක්වත් දාල පලයන් මචන්. :(
    ඩිප්ලෝමා 2ටම ජොබ් සෙට් උනා මම ගියේ නෑ..... එක්සෑම් එක ඉවර කරලාම යනවා.... තව දවස් 158යි එක්සෑම් එකට බන්......
    පල උට්ටා යන්න.... ලොකු ලොකු ලයින් අල්ලනවා අපි වගේ පොඩි මිනිස්සුන්ට....

    මට ලම්බෝගිනියක් අරන් දීපන් මුන් එක්ක රේස් පදින්න....
    අහ් පොට්ටහ් වේසි :love::love::love:
    කොහෙද බ0 උබ ගිහිල්ලා හිටියෙහ් මාත් මෙහ් ලගදි ආවා බ0 පොඩ්ඩක් ඔලුව දාලා යන්නහ්
    කොහොමද ජිවිතේ ?
  • Loading…
  • Loading…
  • Loading…