Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ බන්. නිකන් ඉන්න වෙලාවට නම් අවුලක් නෑ. මාත් එහෙම නේ. කම්මැලිකම යන්න මරු. මම කිව්වේ ඕකුන් කියන ඒවා serious අරන් වැඩත් පාඩු කරන ඕකුන්ට හරි වැරැද්ද කියල දෙන්න යන්න එපා කියලා. තේරුමක් නැති වැඩක්.
    කිසිම වෙනසක් නෑ ඉතිං.. ඒක බිව්වාම වෙන්නෙ මොනාද කියලවත් දන්නෑ බිව්වට.. ඇත්තටම මොකක්ද වෙන්නෙ ඒවා බිව්වම..?

    දෙවනි කේස් එක තමයි බං මට ලුණු රස දැනෙන්නෙ නැති එක.. එපා වෙලා ඉන්නෙ.. :lol:
    ඔය fake හදන එන වේසියොත් එක්ක එල්ලෙන්න යන්න එපා බන් උඹ වැඩත් පාඩු කරන්. වෙන කරන්න දෙයක් නැතුවට උන් ඇවිත් මේකේ එවුන්ට මොනවා හරි කියලා වලියක් දාගෙන වෙලාව ගෙවා ගන්න බලන්නේ බන්. ඕකුන්ට දෙයක් කිව්වට ජීවිතේට තේරුම් ගන්න පුළුවන් එවුන් නෙමෙයි. උඹේ වචනත් අපරාදේ සහ කාලය
    බලහං ඉතිං.. මං අම්මටයි තාත්තටයිත් දෙකක් ගිහින් දුන්නා..
    කලින් කියන්න එපෑය බං.. දැන් නම් ඉවරත් ඇති.. ගෙනියන්න ඕන ටැබ්ලට් ටිකක්.. මගේ සිරප් එකත් ඉවරයි.. මොකුත් වෙනසක් නම් නැහැ බං..
    අහ්හ් උඹ කිව්වේ animation නේද? මාත් ආසයි බන්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් animations වලට අරන් තියෙන්නෙත් පට්ටම story තියෙන films.
    උඹ කොහොමද බලන්නේ 3D films? පාට දෙකේ කන්නාඩි දාලද බන්?
    උඹ කිව්වෙ ඒක අරක තරම් කොලිටියක් නෑ කියලා.. තේරුමක් නෑනෙ ඉතිං.. :(
    ඒකෙ ටැබ්ලට් එකයි සිරප් එකයි දෙකක් තියේ නේද.. මම සිරප් එක ගත්තෙ.. ටැබ්ලට් එක ගත්තා නම් හරි නේහ්..

    Guardian එක ඇහුවාම කියනව ඉවරයි කියලා.. ආයෙම එන්නෙ කවද්ද ඇහුවාම දවසක් කියන්න බෑ කිව්වා.. මොන හුත්තකට ෆාමසි කරනවද මන්දා බං.. යුනයිටඩ් ෆාමා කියන්නෙ ලංකාව වටේම බෙහෙත් බෙදාහරින කොම්පැණියක්.. නෙදකිං වේස හුත්තලා..
    අනේ බං අර Guardian කියන Capsule එක නැහැනේ කොහේවත්.. මම අදත් බැලුවා බං ගෙදර යමින් ගමන් ෆාමසි බර ගාණක.. වෙන එකක් හරි කියපංකො.. :(
    එල එල බං.. ආයේ සෙට් වෙමු..
    එදා බස් එක තිබ්බද උඹ යද්දී?
    පිරිමි උන්ටත් හැදෙනවද ඒක..? මම නම් ගෑනු අයගෙ තමයි වැඩියක්ම දැකල තියෙන්නෙ..
  • Loading…
  • Loading…
  • Loading…