crazybuddy Oct 13, 2015 අඩෝව් යාලුවා කිව්වා ගලගන්ඩෙද මොකක්ද උට්ටක් හැදුනාම ලුණු රස දැනෙන්නෙ නෑ කියලා.. ඇත්තද..?
JesonRulez Oct 12, 2015 උඹේ wall එක පැත්තේ ආව උඹ මොකද කරන්නේ බලන්න. කියන්න දෙයක් මතක් වුනේ නෑ. ඒ පාර හිතේ කැරකි කැරකි තිබ්බ සින්දුවේ කෑල්ලක් කියලා ගියා.
උඹේ wall එක පැත්තේ ආව උඹ මොකද කරන්නේ බලන්න. කියන්න දෙයක් මතක් වුනේ නෑ. ඒ පාර හිතේ කැරකි කැරකි තිබ්බ සින්දුවේ කෑල්ලක් කියලා ගියා.