chamali2009 Aug 9, 2015 හ්ම්ම්ම් අවුලක් නැහැ..පත්වීම දෙනවනේ.... ලේටර්ස් දෙනවානෙ..අවුලක් නැහැ....මොකක් කරන්නද ඉතින්..මන් ඔය ඇහුවමයි..අපේ නම් ගානට වෙලාවට ඔක්කොම .....දවසක් පහුඋනොත් ක්ලොක් නැහැ....මන්ද මාර නීට් ඒ අතින් නම්
හ්ම්ම්ම් අවුලක් නැහැ..පත්වීම දෙනවනේ.... ලේටර්ස් දෙනවානෙ..අවුලක් නැහැ....මොකක් කරන්නද ඉතින්..මන් ඔය ඇහුවමයි..අපේ නම් ගානට වෙලාවට ඔක්කොම .....දවසක් පහුඋනොත් ක්ලොක් නැහැ....මන්ද මාර නීට් ඒ අතින් නම්
chamali2009 Aug 9, 2015 https://www.youtube.com/watch?v=0zxvxrd1PDA chck dis out... මේකේ තියෙන pure cream කියන්නේ මොනවද මල්ලි???? මේවා ලංකාවේ ගන්න නැද්ද?
https://www.youtube.com/watch?v=0zxvxrd1PDA chck dis out... මේකේ තියෙන pure cream කියන්නේ මොනවද මල්ලි???? මේවා ලංකාවේ ගන්න නැද්ද?
chamali2009 Aug 9, 2015 අයියෝ මට මේවට vm වලින් උත්තර දෙන්න බැහැ..... ඔව් ඔව් ඔක්කොම හොරු තමයි....මෙහෙ නැති බොරු කියනවා...
chamali2009 Aug 9, 2015 Last Activity: Today 12:11 AM Current Activity: Viewing Thread මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ? එකා හොරා කන නිසානේ බන්..මගෙන් අහපන්කෝ
Last Activity: Today 12:11 AM Current Activity: Viewing Thread මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ? එකා හොරා කන නිසානේ බන්..මගෙන් අහපන්කෝ
chamali2009 Aug 9, 2015 අම්මොහ්...එපා මගේ සුදු මල්ලි බය කරන්න මාව...අම්මපා කියන්නේ මන් සර්පයන්ට ෆට්ට බයයි..මන් හොල්මල් වලට වත් එච්චර බය නැහැ අනේ...දැන් ඇති මේක ඈ....
අම්මොහ්...එපා මගේ සුදු මල්ලි බය කරන්න මාව...අම්මපා කියන්නේ මන් සර්පයන්ට ෆට්ට බයයි..මන් හොල්මල් වලට වත් එච්චර බය නැහැ අනේ...දැන් ඇති මේක ඈ....
chamali2009 Aug 8, 2015 හෑ......ඒ ගැනී පිස්සු නෙහ්....රිංගන කම් අහවල් එකක් කලාද? ඇයි වදේ..ඇත්ත කියමුකෝ...උබ මොකද මාව බයකරන්නේ....? ඒක කියපන් ඔක්කොටම කලින්
හෑ......ඒ ගැනී පිස්සු නෙහ්....රිංගන කම් අහවල් එකක් කලාද? ඇයි වදේ..ඇත්ත කියමුකෝ...උබ මොකද මාව බයකරන්නේ....? ඒක කියපන් ඔක්කොටම කලින්
chamali2009 Aug 8, 2015 එහෙම වෙන්න පුලුවන්ද? රිංගන කම් උඩ බලන් හිටියද? බොරු කියන්න එපා අනේ....මන් නම් ඇතින් දකිද්දී දුවනවා...අනික බුමිතෙල් ගහපුවම ගැරඩියා පිච්චිලා යනවා..u ඉන්නේ නැහැ...බොරු කාරය...පාන් කිරිත්තා
එහෙම වෙන්න පුලුවන්ද? රිංගන කම් උඩ බලන් හිටියද? බොරු කියන්න එපා අනේ....මන් නම් ඇතින් දකිද්දී දුවනවා...අනික බුමිතෙල් ගහපුවම ගැරඩියා පිච්චිලා යනවා..u ඉන්නේ නැහැ...බොරු කාරය...පාන් කිරිත්තා
chamali2009 Aug 8, 2015 ඔයා තරම් උන් වල් නැහැ....මේක මට තේරුනා කියහන්නකෝ ඉතින්.... ටියුබ් ලයිට් වැඩ.....සැර වැඩි නැද්ද මන් අහන්නේ???
ඔයා තරම් උන් වල් නැහැ....මේක මට තේරුනා කියහන්නකෝ ඉතින්.... ටියුබ් ලයිට් වැඩ.....සැර වැඩි නැද්ද මන් අහන්නේ???
chamali2009 Aug 8, 2015 නැහැ ...මේ කාලෙට පායනවා මෙහෙ කණ පැලෙන්න....කෙලින්ම එන්නේ නයි+ පොලංගු...අවුලක් නැහැ ...මන් උන්ට බය නැහැ....ඇත්තම කිවුවොත් අපේ ගෙදරට ආවේ නැහැ.... මගෙන් ඕක ඇරෙන්න අහන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද අම්මපා..පාන් කිරිත්තා
නැහැ ...මේ කාලෙට පායනවා මෙහෙ කණ පැලෙන්න....කෙලින්ම එන්නේ නයි+ පොලංගු...අවුලක් නැහැ ...මන් උන්ට බය නැහැ....ඇත්තම කිවුවොත් අපේ ගෙදරට ආවේ නැහැ.... මගෙන් ඕක ඇරෙන්න අහන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද අම්මපා..පාන් කිරිත්තා