Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්ම් ඒක තමයි....:(:(
    btw ඔයාගේ වොයිස් නම් ෆට්ට කියලා ආරංචියි
    හ්ම්ම්ම් අවුලක් නැහැ..පත්වීම දෙනවනේ.... ලේටර්ස් දෙනවානෙ..අවුලක් නැහැ....මොකක් කරන්නද ඉතින්..මන් ඔය ඇහුවමයි..අපේ නම් ගානට වෙලාවට ඔක්කොම .....දවසක් පහුඋනොත් ක්ලොක් නැහැ....මන්ද මාර නීට් ඒ අතින් නම්
    අෆ්ෆා...එහෙමද? අපේ නම් ලෙසට වෙලාවට ඒවා තියෙනවා.....:) ඒක තමයි නේද
    අහ එලස්....PP ද...එල එල...කොන්වර්කේෂන් තිබුනද?
    ඔඕ එහෙමද? pure cream කියලා තියෙන්නේ......මේ ටිකේ කොයි ඉසවුවේද වැඩ?
    එලස් ගුඩ් නයිට් කළු....බුදුසරණයි මල්ලි
    නිදාගන්නේ නැතුව මොකෝ කරන්නේ අද??? ආ.....
    අයියෝ මට මේවට vm වලින් උත්තර දෙන්න බැහැ.....
    ඔව් ඔව් ඔක්කොම හොරු තමයි....මෙහෙ නැති බොරු කියනවා...
    Last Activity: Today 12:11 AM
    Current Activity: Viewing Thread මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

    එකා හොරා කන නිසානේ බන්..මගෙන් අහපන්කෝ
    අම්මොහ්...එපා මගේ සුදු මල්ලි බය කරන්න මාව...අම්මපා කියන්නේ මන් සර්පයන්ට ෆට්ට බයයි..මන් හොල්මල් වලට වත් එච්චර බය නැහැ අනේ...දැන් ඇති මේක ඈ....
    හෑ......ඒ ගැනී පිස්සු නෙහ්....රිංගන කම් අහවල් එකක් කලාද? ඇයි වදේ..ඇත්ත කියමුකෝ...උබ මොකද මාව බයකරන්නේ....? ඒක කියපන් ඔක්කොටම කලින්
    අම්මෙහ්හ්හ්හ් බොරු.....ඇත්තටම වෙන්න බැහැ...
    එහෙම වෙන්න පුලුවන්ද? රිංගන කම් උඩ බලන් හිටියද? බොරු කියන්න එපා අනේ....මන් නම් ඇතින් දකිද්දී දුවනවා...අනික බුමිතෙල් ගහපුවම ගැරඩියා පිච්චිලා යනවා..u ඉන්නේ නැහැ...බොරු කාරය...පාන් කිරිත්තා
    ඔයා තරම් උන් වල් නැහැ....මේක මට තේරුනා කියහන්නකෝ ඉතින්....:(:( ටියුබ් ලයිට් වැඩ.....සැර වැඩි නැද්ද මන් අහන්නේ???:(:(
    නැහැ ...මේ කාලෙට පායනවා මෙහෙ කණ පැලෙන්න....කෙලින්ම එන්නේ නයි+ පොලංගු...අවුලක් නැහැ ...මන් උන්ට බය නැහැ....ඇත්තම කිවුවොත් අපේ ගෙදරට ආවේ නැහැ.... මගෙන් ඕක ඇරෙන්න අහන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද අම්මපා..පාන් කිරිත්තා
  • Loading…
  • Loading…
  • Loading…