Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දැන් ඔය #තේ ගැහුව ඇති සහෝ උන්නෙ බැන්දෙ උබ මොකටද නිකං මහන්සි වෙන්නෙ
    මචන් නතාශයි ප්‍රිහානුයි දැන් හෙලුවැල්ලෙන් නේද ඇත්තේ? :)
    මචන් මම හොඳ රස්සාවක් කරනවා...සල්ලි වලින් ප්‍රශ්නයක් නෑ...මම එහෙම ලෝබ කම් කරන්නෙ නෑ මගේ ගෑණිට මම වියදම් කරන්න මට එහෙම ප්‍රශ්නෙකුත් නෑ...:)
    cash එකපාර දීල සුපිරි වන්ඩියක් ගත්තා..:)
    එපා වෙනවා බන් මගුල් කරන්න ගියාමත්. හඳ පානේ ගියානම් මගුලට යන සල්ලිවලින් cash එකපාර දීල සුපිරි වන්ඩියක් ගන්න තිබ්බ. :(
    මරු බන් උබලා දෙන්නා,....මම කතාවම කියෙව්වා.....:rofl:
    මමත් එහෙම එකෙක් තමයි මචං. බොහොම පොඩි පවුලක එකෙක්. පොඩි කාලේ ඉඳන් ගෙදර අම්මා තාත්තා අපි වෙනුවෙන් විඳපු දුක තේරුන නිසා ඉගෙන ගත්තු එක හොඳටම කරගත්තා. කෙල්ලෙක් ඉන්නවා බං දැන් අවුරුදු 3ක් සම්බන්දෙට. මට වඩා අවුරුදු 5ක් බාලයි කෙල්ලට. ගෙවල් වලින් දන්නවා සහ හඳහන් ගැලපෙනවා. මට දැන් 26 ක්. කෙල්ලට 21ක් මට බඳින්න හදිස්සියක් නෑ බං. 30 වෙනකන්. කෙල්ලගේ ගෙදරින් අහන්න ගියාම මුලින්ම කිව්වේ දැන්ම බඳින්න නම් බෑ තව මෙයාගේ ඉගෙනීමේ වැඩ කරනකන් ඉන්න ඕනේ කියලා. මට ඕනේ වෙච්ච දේ ඒ මිනිස්සුන්ටත් එලෙසම ඕනේ උනා. මට 30 ක් වෙද්දි කෙල්ලට 25 ක් බන්. මම ඕක හරියට කල් තියාම ටයිම් කරලා තමයි බාල කෙල්ලෙක් පස්සේ මාස 6 කට වඩා පස්සෙන් ගිහින් යාලු කරගත්තේ. ජීවිතේ පිලිවෙලක් කරගන්න ඕනේ බං නැගිටලා ඔක්කොටම කලියෙන්. කෙල්ලට දුක් විඳින්න දෙන්න බෑ.
    එල එල මචන්, මාත් උඹ වගේම හිතන එකෙක් තමයි. මම උඹට වඩා අවුරුදු 2ක් වැඩිමල්. තව මාස 6කින් බඳිනවා. :)
  • Loading…
  • Loading…
  • Loading…