Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරා කතාව් මටත් ඕක උනා...බුදු පිස්සුවක් කෙලියෙ තාමත් තනිකඩයි හැබැයි අවුරුදු තුනක් වෙලා මාව අත් ඇරපු එකී ගිය මාසෙ මාව හොයනං ආව නටන්න තියන නාඩගම් නටල එහෙම අයි ඩෝන්ට් කෙයාර් අදටවත් ඒකිට බනින් නෑ ඒකම තමා දුක් වෙන්න වැඩිම හේතුව දැං පසු තැවෙනවලු ඔය කතාවම දවසක ඌටත් කියාවි අනිවා දෙකක් නෑ
    එළ ඔය ඇඩුවට කාලෙත් එක්ක ඕව හරි යනවා බං තාම උනුයිනෙ ඒකයි අවුල ඊටත් කොල්ලෙක් මිනිහෙක් වෙන්න නම් බූටක් කන්න ඕනි
    JesonRulez umbata nakkale danawa


    JesonRulez රිදිලා දැන් මාව දකිනකොට හැන්ගෙනවා.... :D
    charithage nam wedding 4to ekkamane... ei ei topics... BAiyo toiyo iwara weine tika kaalekin... etakan imuko :)

    me wage athaluth tyenawane
    ඔව් දැක්කනේ ගෝතයෙක් ඇවිත් ආතල් දෙන්න ගත්ත
    මං යනවා බං නිදිමතයි අරූ ගැන පොඩ්ඩක් බලපං මං කීවෙ හොද එකෙක්ට කියලා කෝල් එකක් දාපං ජය
    (ත්‍රෙඩ් එක ක්ලෝස් කරපු එකා මොකාද බං)
    ඒ ඇයි බං අප් උනා වැඩි උනාවත්ද අරූ ඩිලීට් කලාද
    ආයේ යාලුවෝ ආශ්‍රය කරද්දි පරිස්සමින් ආශ්‍රය කරපන්. .. :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…