සිරා කතාව් මටත් ඕක උනා...බුදු පිස්සුවක් කෙලියෙ තාමත් තනිකඩයි හැබැයි අවුරුදු තුනක් වෙලා මාව අත් ඇරපු එකී ගිය මාසෙ මාව හොයනං ආව නටන්න තියන නාඩගම් නටල එහෙම අයි ඩෝන්ට් කෙයාර් අදටවත් ඒකිට බනින් නෑ ඒකම තමා දුක් වෙන්න වැඩිම හේතුව දැං පසු තැවෙනවලු ඔය කතාවම දවසක ඌටත් කියාවි අනිවා දෙකක් නෑ




