prageeth119lk Feb 14, 2013 කවුද කෙල්ලෙක් ගැන කියව කියවා හිටියා ඔකා පැනලා ගියාද දන්නෙ නැත්ව නම් එකක් ඇති හවසට කෝල් එකක් දිලා බලනන් ඔනෙ අපි අදුනන එවුන් දැන් වැඩිය නැ නෙ බන් එකයි එවෙන්නෙ නැත්තෙ සමියාල වගෙ එවුන් හිටියා නම්ලිදට වත් දාන්න තිබුනා උබ මොකද කරන්නෙ?
කවුද කෙල්ලෙක් ගැන කියව කියවා හිටියා ඔකා පැනලා ගියාද දන්නෙ නැත්ව නම් එකක් ඇති හවසට කෝල් එකක් දිලා බලනන් ඔනෙ අපි අදුනන එවුන් දැන් වැඩිය නැ නෙ බන් එකයි එවෙන්නෙ නැත්තෙ සමියාල වගෙ එවුන් හිටියා නම්ලිදට වත් දාන්න තිබුනා උබ මොකද කරන්නෙ?
prageeth119lk Feb 14, 2013 අන්න එහෙම වරෙං මොකො පෙන්න නැත්තෙ මම හිතුවා උබත් සමියා වගෙ ලිං පතුලක හිරවෙලා කියලා
Ali patiya Feb 14, 2013 ටෙලිකොම් කනෙක්ෂන් එක අයින් කරා බන් දැන් මේ ආවේ හච් ලේට් නයිට් උලව්වෙන් ඉස්සරනම් මේක පට්ට ලාබයි දැන් නම් මෙලෝරහක් නැහැ එකපාරටම ගනන් වැඩි කරා . සමියට වෙච්චි දෙයක් නැහැ උගේ ඒලෙවල් රිසාල්ට් අහන්නත් බැරි උනා.
ටෙලිකොම් කනෙක්ෂන් එක අයින් කරා බන් දැන් මේ ආවේ හච් ලේට් නයිට් උලව්වෙන් ඉස්සරනම් මේක පට්ට ලාබයි දැන් නම් මෙලෝරහක් නැහැ එකපාරටම ගනන් වැඩි කරා . සමියට වෙච්චි දෙයක් නැහැ උගේ ඒලෙවල් රිසාල්ට් අහන්නත් බැරි උනා.
Ali patiya Feb 14, 2013 පෙර සේමයි නැව ගිලුනත් බෑන්ඩ් චූන් තව ගිලුනත් ඒත් චූන් තවත් ගිලුනොත් තවත් චූන් බොට කෝමැයි දැන් සුද්දියෙක් කාරිය එහෙම සෙට් කොර ගත්තැයි ?
පෙර සේමයි නැව ගිලුනත් බෑන්ඩ් චූන් තව ගිලුනත් ඒත් චූන් තවත් ගිලුනොත් තවත් චූන් බොට කෝමැයි දැන් සුද්දියෙක් කාරිය එහෙම සෙට් කොර ගත්තැයි ?