roshancs05
Reaction score
750

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කවුද කෙල්ලෙක් ගැන කියව කියවා හිටියා ඔකා පැනලා ගියාද දන්නෙ නැ:baffled:ත්ව නම් එකක් ඇති හවසට කෝල් එකක් දිලා බලනන් ඔනෙ:oo: අපි අදුනන එවුන් දැන් වැඩිය නැ නෙ බන් :(එකයි එවෙන්නෙ නැත්තෙ:dull: සමියාල වගෙ එවුන් හිටියා නම්ලිදට වත් දාන්න තිබුනා:P
    උබ මොකද කරන්නෙ?
    අන්න එහෙම වරෙං:cool: මොකො පෙන්න නැත්තෙ :rolleyes:මම හිතුවා උබත් සමියා වගෙ ලිං පතුලක හිරවෙලා කියලා:rofl:
    ටෙලිකොම් කනෙක්ෂන් එක අයින් කරා බන් :dull: දැන් මේ ආවේ හච් ලේට් නයිට් උලව්වෙන් :yes:ඉස්සරනම් මේක පට්ට ලාබයි :yes: දැන් නම් මෙලෝරහක් නැහැ :oo: එකපාරටම ගනන් වැඩි කරා :angry:.

    සමියට වෙච්චි දෙයක් නැහැ උගේ ඒලෙවල් රිසාල්ට් අහන්නත් බැරි උනා. :rolleyes:
    පෙර සේමයි :P

    නැව ගිලුනත් බෑන්ඩ් චූන් :cool: තව ගිලුනත් ඒත් චූන් :cool::cool: තවත් ගිලුනොත් තවත් චූන් :cool::cool::cool:

    බොට කෝමැයි දැන් සුද්දියෙක් කාරිය එහෙම සෙට් කොර ගත්තැයි ? :rofl:
  • Loading…
  • Loading…
  • Loading…