Rukaef
Reaction score
846

Joined

Profile posts Latest activity Postings About

  • දැං නම් යන්තම් පායලා:cool:
    උබල තුම්පනේද ඇයි කර වෙන්න:baffled:
    මල්ලි අපි හැම පෝයටම පන්සල් යන මිනිස්සු හරී:P
    ඇග පත රිදෙන්න මොනාද යකූ සෙල්ලම් කරේ:lol:

    මේ පැත්තේ වැස්සනේ,:angry:මුකුත් කොරගන්න විදිහක් නෑ.හවසට පන්සල් පැත්තෙවත් යන්න බැරි වෙයිද මන්දා:sorry:
    අහ්...මුකුත් නෑ ඉතිං..ඔහේ ඉන්නව බං
    බෙල්ල කඩාගෙන වැඩ බන් පහුගිය ටිකේ. දැන් තමා විවේකයක් ලබුනේ..
    වරදක් නෑ මචන්..හොඳින් ඉන්නවා..ඉතින් කොහොමද?
  • Loading…
  • Loading…
  • Loading…