harindugamlath Jul 15, 2015 කොටුවෙන් බන් ගත්තෙ ගත්ත තැන මතක නෑ හරියටම. පලවෙනි හරස් වීදිය කිට්ටුවෙන් ගත්තෙ පොත් පැන්සල් එහෙම තොග තියන කඩේකින්. නැත්නම් ලොකු පොත් කඩ වල තියනවා මචන්.
කොටුවෙන් බන් ගත්තෙ ගත්ත තැන මතක නෑ හරියටම. පලවෙනි හරස් වීදිය කිට්ටුවෙන් ගත්තෙ පොත් පැන්සල් එහෙම තොග තියන කඩේකින්. නැත්නම් ලොකු පොත් කඩ වල තියනවා මචන්.
Podi Silva - පොඩි සිල්වා Jul 14, 2015 ah me sare liyanwa neda ela ela jaya wewa ah athal thread tikak nm gya
nishanemb Jun 19, 2015 thanx machan link eka ewwata rep power eke display une ne kalin kohmada eka gaththe
dath kimbula Jun 17, 2015 මචං ඉතාම යටහත්පහත් ව මම සමාව ඉල්ලනවා, මගේ පීඑම් ෆුල් වෙලා තිබ්බ එක ගැන... කරුණාකරල පීඑම් එක එවන්න... පීඑම් ක්ලියර් කලා... කොච්චර ක්ලියර් කලත් වැඩක් නෑ දවස් 2-3න් ෆුල්!!!!
මචං ඉතාම යටහත්පහත් ව මම සමාව ඉල්ලනවා, මගේ පීඑම් ෆුල් වෙලා තිබ්බ එක ගැන... කරුණාකරල පීඑම් එක එවන්න... පීඑම් ක්ලියර් කලා... කොච්චර ක්ලියර් කලත් වැඩක් නෑ දවස් 2-3න් ෆුල්!!!!