ඉතිං බං එහෙම නැති වුනාම නිකම්ම මැරෙනවනේ.. 
බලපං මට Max Payne 3 එක දාගන්ඩ බැරි වුණානේ..
Assassin's Creed එකත් ගහලා බලන්න ඕන..
Thief කියලා ගේමක් තියෙනවා හොඳද දන්නෑ බං..
මං කොල්ලෙක්ට කියලා ගේම් ගෙන්නගන්නෙ.. එකපාර ගෙන්නගන්න ඕන.. නිතරම කරදර කරන්න බෑනෙ.. ඒකයි හොඳ ගේම් ටිකක් ඇහුවෙ.. යකෝ මේකෙ ගේම් වැඩකරන්නෑ කිව්වට හැම හුයන්නම වැඩනේ බං ෆුල් ග්රැෆික්ස් දාලා..

ඒක නම් සුපිරි..