sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ දාන reply වල හැටියට උබට 24-26 පැනල වත් තියෙන්න ඕන පොතේ හැටියට.. << මේ බලපිය උඹ කියපු විදිය :P ඕකේ හැටියට මම 26ට වැඩි වෙන්න ඕන :O
    :ප් උඹ හරියට කියවලා නෑ නේ :D උඹ කිව්වේ 26ට වැඩි වෙන්න ඕන කියලා :P වැඩි නෑ
    තොගේ බිජු අයිඩී එකේ අන්තිම ඉලක්කම් දෙක :S ගුලි කාලද බන් ඉන්නේ?
    අඩේ දැං දැක්කේ :D උඹේ ගෙස් එක පොඩ්ඩක් වැරදියි :P උඹේ ඔය යූසර් අයි ඩී එකේ මගේ වයස තියෙනවා:Dදුශ්ටයෝ මිසිං. ඇඟිලි හොරා එහෙම මාසෙකට විතර එන එකක් නෑ
    ඇයි බන් එහෙම එක පාරට හොරෙං කෙසෙල් කැං බාන එකෙක්ගෙන් වගේ ප්‍රශ්න කරන්නේ
    ඇයි සිංහල් නංගියෙක් හරි අක්කා කෙනෙක් වත් ඉන්නවද :D
    මම නම් යැවෙන්නෙ නෑ මචෝ ගේම් ගන්න.. මට එච්චර වෙලාවක් නැහැ.. මං කිව්වෙ මාත් එක්ක වැඩ කරනවා කියලා කසාඳ බැඳපු කොල්ලෙක්.. අන්න ඌට කියලා තමා මං ගේම්ස් ගෙන්නගන්නෙ..

    ඌ තැන් දෙකකින් ගේම්ස් ගේනවා.. එකක් Roja Movies ඌ ගාව අඩුයි.. 1 DVD ගේම් එකක් 150යි.. අනිත් වැඩිවෙන හැම DVD එකටම පනහ ගානෙ වැඩි වෙනවා.. ඒත් හැම ගේම් එකක්ම ශුවර් කරලා ගන්න බෑ.. වැඩ නොකරන ඒවත් තියෙනවා.. මොකද ඌ මල්වත්ත පාර Nero කියන හුකන්නගෙන් ගේන්නෙ තොග ගාණට.. ඌ ගේම් තියා මෙලෝ හුයන්නක් දන්නෑ.. අනික Com & Com ගාල්ලෙ තියෙන ලොකුම ගේම් ශොප් එක.. ගේම් විතරයි තියෙන්නෙත්.. අනික හැම ගේමක්ම වැඩ.. සැකයක් නැතුව ගන්න පුළුවන්.. DVD 1 ගේම්ස් 150යි වැඩිවෙන හැම DVD එකටම සීයක් වැටෙනවා.. පනහක් වැඩියි අරූට වඩා.. :D

    http://www.lankadrama.com/ ඕක බලපං.. බලලා අයිඩියා එකක් ගනිං.. හැබැයි සයිට් එකක් එක්කම අර උඹ කලින් කිව්වා වගේ සොෆ්ට්වෙයා කැල්ලකුත් හදපං.. ඒ වැඩේ හොඳයි..
    අම්මටසිරි.. අන්න ඒ වැඩේ නම් හොඳයි මචං.. උඹට ගොඩ යන්න පුළුවන් වැඩක්.. උඹ ගාව ගේම්ස් තියෙනවා නම් ඒක කරපං.. හැබැයි ඉතිං හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන.. කරන්න කලින් හොඳට හිතලා වැඩේ පටන්ගනිං..

    Videomart 95 කියන සයිට් එක කරන එකත් ඔය වගේ බිස්නස් එකක් කරනවා.. ගේම් නෙමෙයි.. ෆිල්ම් තමා පොර කරන්නෙ.. ඌ සයිට් එකේ ඌ ගාව තියෙන ෆිල්ම්ස් දානවා.. අපිට කැමති ෆිල්ම්ස් හයක් සිලෙක්ට් කරලා ඌට යවන්න පුළුවන්.. එවන්න ඕන ඇඩ්‍රස් එකත් එක්ක යැව්වම ඌ ගෙදරට එවනවා..
  • Loading…
  • Loading…
  • Loading…