sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතිං බං එහෙම නැති වුනාම නිකම්ම මැරෙනවනේ.. :(
    බලපං මට Max Payne 3 එක දාගන්ඩ බැරි වුණානේ..
    Assassin's Creed එකත් ගහලා බලන්න ඕන..

    Thief කියලා ගේමක් තියෙනවා හොඳද දන්නෑ බං..
    මං කොල්ලෙක්ට කියලා ගේම් ගෙන්නගන්නෙ.. එකපාර ගෙන්නගන්න ඕන.. නිතරම කරදර කරන්න බෑනෙ.. ඒකයි හොඳ ගේම් ටිකක් ඇහුවෙ.. යකෝ මේකෙ ගේම් වැඩකරන්නෑ කිව්වට හැම හුයන්නම වැඩනේ බං ෆුල් ග්‍රැෆික්ස් දාලා..
    Hit Man එක ගහන්න ඕනි..
    Assassin's Creed එකක්වත් ගහලා නෑ බං..
    ඒවයෙ ඔටෝ හෙල්ත් නෙමේනේ..
    නිකන්ම මැරෙන ඒවා ගහන්න එපා වෙනවා..
    NFS Rivals ගැහුවා.. අනේ ඒ හුට්ට හරියන්නෑ බං.. NFS MW 2 එකත් අල්ලලා ගියේ නෑ.. :(
    Hit Man Absolution එකේ ඔටෝ හෙල්ත් පිරෙනවද..? මුල් ඒවා වගේ අමාරු නැද්ද..?
    Battle Field 3 එක තවම ගහනවා.. :D ඒක නම් සුපිරි..


    Battle Field 4
    Last of us මේක සොම්බි එකක්ද..?
    Splinter Cell Conviction
    Splinter Cell Black List
    මේ සෙට් එක ගහන්න ඕන..

    උඹ ගැහුවද Driver San Francisco එකයි Payday 2 එකයි..?
    ප්ලේ කරන්න අමාරු නැති.. ඔටෝ හෙල්ත් පිරෙන ඒවා හොඳෙ..
    කාර් රේස් එහෙමත් අවුලක් නෑ.. වාහනේ ඩැමේජ් වෙන්නෙ නැති ඒවා..
    පට්ට වේසි.. Mass Effect 3 ගහලා තියෙද..?
    Arma 3 ගේම් එක හොඳයිද..?

    හොඳ ගේම් සෙට් එකක නම් ටිකක් කියපං.. ලොකු උදව්වක්..
    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |


    ඔන්න මචං මේපාර කලින්ම Thread එක දැම්මා සෙට් වෙන්න :):)
    ''ඇමිනෙන්නේ නැහැ'' යන්නෙන් ඔබ අදහස් කරේ කුමක්ද
    ara uba kiwwa widiyatane ethakota windows 7 ayin karanne kohomada win 8.1 witharak thiyagena drivers ehema gani neda
    :)
    මම නුවන් බුවා බව උබ කොහොමද බන් දැනගත්තේ :(
    ado mama ada windows 8.1 danna yanne mama 7 eke dapu program ayema install karanna oneda ban
    මේ අඩෝ අරකෙ ලාස්ට් සේව් එක අයින් කරන්න විදියක් නැද්ද? ටෙක්ස්ට් එක ෆෝකස් උනාට ටයිප් වෙන්නේ නැති කෙස් එකක් තියෙනවා.. එක මගේ බ්‍රව්සර් අවුලක් වෙන්න ඇති..
  • Loading…
  • Loading…
  • Loading…