sachith19920726
Reaction score
11,533

Joined
Last seen
Viewing forum list

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    හරි එළ මට අද දවස දියං මට උඹේ ID එක PM කරපන් මං උඹව contact කරන්නං
    එල අනිත් සෙට් එකත් FB / Skype දෙකේම ඉන්නවද මචං?
    ඔව් නේ බං ඌවයි අලි පැටියවයි තමයි හොයාගන්න නැත්තෙ..

    කොහෙද group එක හදන්නෙ?? හැමෝටම ලේසි කොහෙද කියල කල්පනා කරේ සමහර උන්ට privacy ප්‍රශ්නත් තියනවනෙ
    සෙට් එක එකතු කරගෙන group එකක් හදමුකෝ බං පරණ missing සෙට් එක හොයාගන්න ඕන කොහොම හරි මං සෑහෙන try එකක් දුන්න සමීරයව හොයාගන්න fb එකේත් ඌ නැද්ද මන්ද බං
    අය්යෝ :( රෙක්ස් ඉන්නව උඹත් ඉන්නව රෙක්ස් නුවන් අයිය එක්ක contact එකේ ඉන්නෙ දැනට ඉන්න කටිටිය එකතු කරල මොකක් හරි group එකක් හදාගෙන ඉස්සර හිටපු අපේ අනිත් සෙට් එකත් හොයාගන්න ට්‍රයි කරමුකෝ බං අඩුම තරමෙ එකෙක් දෙන්නෙක්වත් හම්බවෙනෙ
    ඒකනේ බං මාත් බැලුවෙ.. කාලෙකින් මමත් ආවෙ සැරෙන් සැරේට බල බල ගියා ඒත් පෝස්ට් දාන්න තරං මුකුත් තිබ්බෙ නෑ.. පිස්සු වගේ ඕයි ඉස්සර සෙට් එකයි අපි කරපුවයි මතක් වෙද්දි..

    සමීරය එහෙම හොයාගන්න නැද්ද බං?
    අලුත් ත්‍රෙඩ් එක -

    හිතේ ප්‍රශ්න අමතක කරන අපේ තැන
    THE MEME THREAD - PART 4

    එන්න එන්න මෙතන ඔබලා එන්න
  • Loading…
  • Loading…
  • Loading…