Hasistranger Apr 26, 2020 බ්රෝ කාලෙකින් ආවේ කිරිය පැත්තේ. අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා , බලහන් හොදයිද කියල http://www.elakiri.com/forum/showthread.php?t=1936572
බ්රෝ කාලෙකින් ආවේ කිරිය පැත්තේ. අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා , බලහන් හොදයිද කියල http://www.elakiri.com/forum/showthread.php?t=1936572
සොහොන Apr 12, 2020 http://www.elakiri.com/forum/showthread.php?t=1935124 කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ
සොහොන Apr 12, 2020 http://www.elakiri.com/forum/showthread.php?t=1935124 කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ
dj ice cold Apr 8, 2020 ඔව් නේ බං ඌවයි අලි පැටියවයි තමයි හොයාගන්න නැත්තෙ.. කොහෙද group එක හදන්නෙ?? හැමෝටම ලේසි කොහෙද කියල කල්පනා කරේ සමහර උන්ට privacy ප්‍රශ්නත් තියනවනෙ
ඔව් නේ බං ඌවයි අලි පැටියවයි තමයි හොයාගන්න නැත්තෙ.. කොහෙද group එක හදන්නෙ?? හැමෝටම ලේසි කොහෙද කියල කල්පනා කරේ සමහර උන්ට privacy ප්‍රශ්නත් තියනවනෙ
dj ice cold Apr 8, 2020 සෙට් එක එකතු කරගෙන group එකක් හදමුකෝ බං පරණ missing සෙට් එක හොයාගන්න ඕන කොහොම හරි මං සෑහෙන try එකක් දුන්න සමීරයව හොයාගන්න fb එකේත් ඌ නැද්ද මන්ද බං
සෙට් එක එකතු කරගෙන group එකක් හදමුකෝ බං පරණ missing සෙට් එක හොයාගන්න ඕන කොහොම හරි මං සෑහෙන try එකක් දුන්න සමීරයව හොයාගන්න fb එකේත් ඌ නැද්ද මන්ද බං
dj ice cold Apr 7, 2020 අය්යෝ රෙක්ස් ඉන්නව උඹත් ඉන්නව රෙක්ස් නුවන් අයිය එක්ක contact එකේ ඉන්නෙ දැනට ඉන්න කටිටිය එකතු කරල මොකක් හරි group එකක් හදාගෙන ඉස්සර හිටපු අපේ අනිත් සෙට් එකත් හොයාගන්න ට්‍රයි කරමුකෝ බං අඩුම තරමෙ එකෙක් දෙන්නෙක්වත් හම්බවෙනෙ
අය්යෝ රෙක්ස් ඉන්නව උඹත් ඉන්නව රෙක්ස් නුවන් අයිය එක්ක contact එකේ ඉන්නෙ දැනට ඉන්න කටිටිය එකතු කරල මොකක් හරි group එකක් හදාගෙන ඉස්සර හිටපු අපේ අනිත් සෙට් එකත් හොයාගන්න ට්‍රයි කරමුකෝ බං අඩුම තරමෙ එකෙක් දෙන්නෙක්වත් හම්බවෙනෙ
dj ice cold Apr 7, 2020 ඒකනේ බං මාත් බැලුවෙ.. කාලෙකින් මමත් ආවෙ සැරෙන් සැරේට බල බල ගියා ඒත් පෝස්ට් දාන්න තරං මුකුත් තිබ්බෙ නෑ.. පිස්සු වගේ ඕයි ඉස්සර සෙට් එකයි අපි කරපුවයි මතක් වෙද්දි.. සමීරය එහෙම හොයාගන්න නැද්ද බං?
ඒකනේ බං මාත් බැලුවෙ.. කාලෙකින් මමත් ආවෙ සැරෙන් සැරේට බල බල ගියා ඒත් පෝස්ට් දාන්න තරං මුකුත් තිබ්බෙ නෑ.. පිස්සු වගේ ඕයි ඉස්සර සෙට් එකයි අපි කරපුවයි මතක් වෙද්දි.. සමීරය එහෙම හොයාගන්න නැද්ද බං?
NK123 Jan 8, 2020 අලුත් ත්‍රෙඩ් එක - හිතේ ප්‍රශ්න අමතක කරන අපේ තැන THE MEME THREAD - PART 4 එන්න එන්න මෙතන ඔබලා එන්න
HKavinda Jan 4, 2020 http://www.elakiri.com/forum/showpost.php?p=25060947&postcount=130 කොතනටද බන් ඉන්බොක්ස් කරන්න ඕනි