sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සචියෝ ඔන්න ඉතින් උබයි මමයි තරහ වෙන්ඩයි යන්නේ:(:(:(
    මේ සචියෝ ,,හරියට යමක් නොදැන ඔහොම කතාකරන්ඩ එපා :frown::frown:
    මම දැන් මොකක්ද බොට හොරෙන් කොලේ:oo::oo::oo:
    ඔය කිව්වේ ,,,,,,මීමින්නා
    තොට පුළුවන් ඉතින් ඔයවගේ කට කැඩිච්ච කතාවක් කියන්ඩ තමයි ..........
    ආහ්.. මම වැඩේ පස්සෙ අතෑරලා දැම්මා.. කොල්ලො කිව්වා ගණන් වැඩියි කියල බං..
    තෑන්ක්ස් සචියා.. මම උඹගෙන් උදේ උදව්වක් ඉල්ලුවා දුන්නෙ නැහනේ.. එල එල.. අවුලක් නෑ.. :)
    මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni
    මෙන්න ත්‍රේඩ් එක.. උඹගෙ පහල පෝස්ට් බලපං බොරු නම්.. :(
    මචං සචියා.. අද මම ඩොකා හම්බවෙන්න ගියා.. පොර කිව්වා අර අනිත් දෙක වැඩිවෙලා තියෙන්නෙ දීපු බෙහෙත් වලටයි, තාම ලෙඩේ හරිහැටි හොඳ වෙලා නැති නිසයි කියලා.. ඊට පස්සෙ දවසට දෙපාර ගාණෙ බොන්න බෙහෙත් වර්ග දෙකක් දුන්නා.. Famocid 20 Famotidine Tablet කියල එකකුයි.. Predinkant Tablets කියල එකකුයි.. අර Famocid කියන එක කෑම කන්න පැය භාගයකට කලින් බොන්න කිව්වා..
    කොල්ලො හෙල්ප් එකක් දියන්කො ඉක්මනින්ම..
    මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni
    තෑන්ක්ස් සචියා..

    ඔය ඉස්කෝලෙ කෙල්ලොන්ගෙ සීන් එක නම් එල මචං.. අන්න ඒකයි වෙන්න ඕන.. බොරුවට මේක ඇතුලෙ කෑගහල වැඩක් තියෙද බං.. පාරට බැහැලා සද්දෙ දාන්න ඕන.. මේකෙ වැඩි හරියක් ඉන්නෙ සයිබර් වීරයො.. :D මොකක්ද මචං මේ ඉස්කෝලෙ..?
  • Loading…
  • Loading…
  • Loading…