NUWAN BUWA Nov 24, 2012 ඔය කිව්වේ ,,,,,,මීමින්නා තොට පුළුවන් ඉතින් ඔයවගේ කට කැඩිච්ච කතාවක් කියන්ඩ තමයි ..........
crazybuddy Nov 22, 2012 තෑන්ක්ස් සචියා.. මම උඹගෙන් උදේ උදව්වක් ඉල්ලුවා දුන්නෙ නැහනේ.. එල එල.. අවුලක් නෑ.. මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni මෙන්න ත්‍රේඩ් එක.. උඹගෙ පහල පෝස්ට් බලපං බොරු නම්..
තෑන්ක්ස් සචියා.. මම උඹගෙන් උදේ උදව්වක් ඉල්ලුවා දුන්නෙ නැහනේ.. එල එල.. අවුලක් නෑ.. මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni මෙන්න ත්‍රේඩ් එක.. උඹගෙ පහල පෝස්ට් බලපං බොරු නම්..
crazybuddy Nov 22, 2012 මචං සචියා.. අද මම ඩොකා හම්බවෙන්න ගියා.. පොර කිව්වා අර අනිත් දෙක වැඩිවෙලා තියෙන්නෙ දීපු බෙහෙත් වලටයි, තාම ලෙඩේ හරිහැටි හොඳ වෙලා නැති නිසයි කියලා.. ඊට පස්සෙ දවසට දෙපාර ගාණෙ බොන්න බෙහෙත් වර්ග දෙකක් දුන්නා.. Famocid 20 Famotidine Tablet කියල එකකුයි.. Predinkant Tablets කියල එකකුයි.. අර Famocid කියන එක කෑම කන්න පැය භාගයකට කලින් බොන්න කිව්වා..
මචං සචියා.. අද මම ඩොකා හම්බවෙන්න ගියා.. පොර කිව්වා අර අනිත් දෙක වැඩිවෙලා තියෙන්නෙ දීපු බෙහෙත් වලටයි, තාම ලෙඩේ හරිහැටි හොඳ වෙලා නැති නිසයි කියලා.. ඊට පස්සෙ දවසට දෙපාර ගාණෙ බොන්න බෙහෙත් වර්ග දෙකක් දුන්නා.. Famocid 20 Famotidine Tablet කියල එකකුයි.. Predinkant Tablets කියල එකකුයි.. අර Famocid කියන එක කෑම කන්න පැය භාගයකට කලින් බොන්න කිව්වා..
crazybuddy Nov 22, 2012 කොල්ලො හෙල්ප් එකක් දියන්කො ඉක්මනින්ම.. මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni
crazybuddy Nov 22, 2012 තෑන්ක්ස් සචියා.. ඔය ඉස්කෝලෙ කෙල්ලොන්ගෙ සීන් එක නම් එල මචං.. අන්න ඒකයි වෙන්න ඕන.. බොරුවට මේක ඇතුලෙ කෑගහල වැඩක් තියෙද බං.. පාරට බැහැලා සද්දෙ දාන්න ඕන.. මේකෙ වැඩි හරියක් ඉන්නෙ සයිබර් වීරයො.. මොකක්ද මචං මේ ඉස්කෝලෙ..?
තෑන්ක්ස් සචියා.. ඔය ඉස්කෝලෙ කෙල්ලොන්ගෙ සීන් එක නම් එල මචං.. අන්න ඒකයි වෙන්න ඕන.. බොරුවට මේක ඇතුලෙ කෑගහල වැඩක් තියෙද බං.. පාරට බැහැලා සද්දෙ දාන්න ඕන.. මේකෙ වැඩි හරියක් ඉන්නෙ සයිබර් වීරයො.. මොකක්ද මචං මේ ඉස්කෝලෙ..?