පිළීපීනේ නම් උබට සල්ලි තියෙනවා නම්, job එකක් තියෙනවා නම් පෙනුම ෂේප් නම් කෙල්ලෙක් ෂුවර් ලංකාවේ වගේ නෙවෙයි.
පිළීපීන් කෙල්ලෝ ගොඩක් වෙලවට ගොඩක් loyal, ගෙදරට ලැදියි එතකොට උබ කෙල්ලෙක් බැන්දොත් අනිවාර්යෙන්ම ඒකිගේ පවුලත් නඩත්තු කරන්න වෙයි (අම්මා, තාත්තා වගේ) , උන් ගෙදර වැඩ කරගෙන ඉන්න දක්ෂ ජාතියක්, English එහෙම සුපිරියට තියෙනවා ගොඩක් එවුන්ගේ, සාමාන්‍යයෙන් පිළීපින් කොල්ලෝ ගොඩක් කම්මැලියි නමුත් කෙල්ලෝ කඩිසරයි ගොඩක් පවුල් වල කෙල්ල තමයි ගේම ගෙනියන්නේ. පිළිපින් කොල්ලන්ගේ කොන කපලා නිසා උන් කෙල්ලට දෙන්නේ අඩු සැපක් ඉතින් උබ කෙල්ලට හොදට සැප දුන්නොත් අනිවාර්යෙන්ම කෙල්ල උබට කැමති වෙයි, කපන්න කියන එකකුත් නෑ.