sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම හිතුවෙ තො සුනාමියට ගහගෙන යන්න ඇති කියලා :(
    මෙහෙත් වහින්නෙ නැ අකුණු ගහනවා:dull:
    උදෙ නැගිටිනවා කියන්නෙ බෙහෙත් බොනවා වගෙ එපා වෙන වැඩක්:dull:
    එල එල මාත් දැන් යනවා බන්;)
    ගුඩ් නයිට්:)
    බුදුසරණයී
    මෙහෙත් වහි බන් ඔය පටන් ගත්ත විතරයි:eek:
    ඔව් ගොඩක් වෙලාවට හොද වෙනවා :rofl:
    ඔක්කොම පුලුවන් උදෙ පාන්දර නැගිටින එක තමයි එපාවෙන්නෙ:dull:
    හා:lol:
    හ්හෙ මේහෙට නම් වැඩිය වැස්සෙ නැ පොඩි පොදයක් ගැහුවා වගෙ:dull:
    හැදිච්ච එක නැතිවෙන්න කරෙ හරි ගියෙ නැ:nerd:
    හෙට ඊට වඩා හොද දෙයක් කරනන් බලන්න ඔනෙ:)
    අනෙ පල :frown:උබත් අර හිලවා වගෙම ඩයල් එකක්ලු:lol:
    ඔව් බන්:( එක කරන්න යන්න උනෙ නැ:dull:
    පායල පායලා වැහැපු වැස්සට ඉයෙ අහු උනා:baffled: අද හොදටම හෙම්බිරිස්සාව:eek:
    කූල් මයිලො 3ක් ගහලා ෆ්‍රිජ් එකෙ දාලා ගල් කරපු චොක්ලට් එකකුත් කැවා කෙලවිලා යන්න කියලා:dull:
    මාත් යනවා බං නිදා ගන්න යන්න......
    ගුඩ් නයිට්
  • Loading…
  • Loading…
  • Loading…