prageeth119lk Apr 11, 2012 මෙහෙත් වහින්නෙ නැ අකුණු ගහනවා උදෙ නැගිටිනවා කියන්නෙ බෙහෙත් බොනවා වගෙ එපා වෙන වැඩක් එල එල මාත් දැන් යනවා බන් ගුඩ් නයිට් බුදුසරණයී
මෙහෙත් වහින්නෙ නැ අකුණු ගහනවා උදෙ නැගිටිනවා කියන්නෙ බෙහෙත් බොනවා වගෙ එපා වෙන වැඩක් එල එල මාත් දැන් යනවා බන් ගුඩ් නයිට් බුදුසරණයී
prageeth119lk Apr 11, 2012 මෙහෙත් වහි බන් ඔය පටන් ගත්ත විතරයි ඔව් ගොඩක් වෙලාවට හොද වෙනවා ඔක්කොම පුලුවන් උදෙ පාන්දර නැගිටින එක තමයි එපාවෙන්නෙ
මෙහෙත් වහි බන් ඔය පටන් ගත්ත විතරයි ඔව් ගොඩක් වෙලාවට හොද වෙනවා ඔක්කොම පුලුවන් උදෙ පාන්දර නැගිටින එක තමයි එපාවෙන්නෙ
prageeth119lk Apr 11, 2012 හා හ්හෙ මේහෙට නම් වැඩිය වැස්සෙ නැ පොඩි පොදයක් ගැහුවා වගෙ හැදිච්ච එක නැතිවෙන්න කරෙ හරි ගියෙ නැ හෙට ඊට වඩා හොද දෙයක් කරනන් බලන්න ඔනෙ
හා හ්හෙ මේහෙට නම් වැඩිය වැස්සෙ නැ පොඩි පොදයක් ගැහුවා වගෙ හැදිච්ච එක නැතිවෙන්න කරෙ හරි ගියෙ නැ හෙට ඊට වඩා හොද දෙයක් කරනන් බලන්න ඔනෙ
prageeth119lk Apr 11, 2012 අනෙ පල උබත් අර හිලවා වගෙම ඩයල් එකක්ලු ඔව් බන් එක කරන්න යන්න උනෙ නැ පායල පායලා වැහැපු වැස්සට ඉයෙ අහු උනා අද හොදටම හෙම්බිරිස්සාව කූල් මයිලො 3ක් ගහලා ෆ්රිජ් එකෙ දාලා ගල් කරපු චොක්ලට් එකකුත් කැවා කෙලවිලා යන්න කියලා
අනෙ පල උබත් අර හිලවා වගෙම ඩයල් එකක්ලු ඔව් බන් එක කරන්න යන්න උනෙ නැ පායල පායලා වැහැපු වැස්සට ඉයෙ අහු උනා අද හොදටම හෙම්බිරිස්සාව කූල් මයිලො 3ක් ගහලා ෆ්රිජ් එකෙ දාලා ගල් කරපු චොක්ලට් එකකුත් කැවා කෙලවිලා යන්න කියලා