sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • <----මේ ඇවටර් එක ෂොයි නැද්ද...?

    ‍මේදා සැරේ අවුරුද්ද සදදේ අඩු වෙයි වගේ....මෙදා සැරේත් ගෙවල් වලින් පිඟන් එන්න පටන් ගන්නවා....මම කරන වැඩේ ඒ පිඟන් වල තියන එවාම වෙන ගෙවල් වලට මාරු කරලා යවනවා :lol: එක සැරයක් ආපු පිඟානක් මම ඒ ගෙදරටම යැව්වා....ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නැ....සමහර වෙලාවට අපේ ගෙදර කැවිලි අයේ අපිටම එනවා කැරකිලා කැරකිලා.. :lol:
    අවුරුදු කොහොමේයි සමිර මල්ලිට.....? මම අවුරුදු උත්සව දෙකකට කොටු වුනා.......එකක් අපේ අම්මලාගේ මහා ගෙදර..අනික අපේ ගෙදර ගාව පිට්ටිනියේ.....කොහෙම උනත් මේ අවුරුද්ද හොඳයි කිව්ව‍ට මගේ සක්කුව‍ට sorry.com

    එළකිරි.com එකේ උඹලා කථා වෙලා අවුරුදු උත්සවයක් කරපන්කො...අපිත් එන්නම් සප් එකට....
    උබලා බුක්මාර්ක් කරගෙන පස්සෙ හොරාට බලන එවා:rofl::P අපි කෙලින්ම බලනවා:cool:
    අනිත් එක ඌ කිව්ව තරම් සැරක් එකෙ තිබ්බෙ නැ:oo:මගෙ ෆේවරිට්ම ඇක්ට්‍රස් නිසා බැලුවෙ:nerd:
    :lol:
    පොඩි එකක් 1100 වගෙ:P
    එල අපි ගියා ටටා බටා :rofl:
    උබටම:rofl:
    දැන් වෙනමොනා හරි කරන්න ඔනෙ:dull:
    කියන්න දෙයක් නැ බන්:P
    4න් එකක් තියෙනවා අන්ලොක් කරන්න දෙන්න ඔනෙ මම යනවා බන් :oo:
    ජය්වේවා
    එකට එච්චර බය වෙන්නෙ නැ බන්:(
    කාටද ආඩම්බර:cool::lol:
    එවා උබට වැඩැක් නැ:oo::P
  • Loading…
  • Loading…
  • Loading…