sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපරාදෙ බන් උබ අල්ලගෙන ඉදපන් ගෙඩි ටික:rofl: :Pමගෙ ෆේවරිට්ම කැමක්:love:
    එවපන් එවපන් ලෝබ් නැතිව:angry:
    තූ තෝ:P
    :lol::lol:හොද වැඩෙ:rofl:
    අන්තරස්දාන්:P
    මම කොහොමද බන් අලි පෙර වැටෙයි කියලා දන්නෙ :baffled:
    උබ බය උනා නම් මට ඒ ඇති:lol:
    මම අන්නසිකාරයෙක් නොවෙමි :oo:
    මෙ උබලහ අලිපෙර තියෙද:love: එහෙනම් මෙහාට රෙගිස්ටැර් තැපැලෙ එවපන්කො:P
    ත්ව පට්ට හිනය්ක් දැක්කා එකෙන් මගෙ නලල ටොම්බ සයිස් උනා
    ඒක උනෙ මම හිතුවා මම ඉන්නෙ ඇදෙ අයිනෙම කියලා ඇදෙන් බිමට වැටෙන්න ගියා එකපාරට ඇහැරුනා මම අනිත් පැත්තට හැරුනා බැලින්නම් මම ඉදලා තියෙන්නෙ ඇදෙ මෙහා පැත්තෙ කෙරවලෙ මූන දාඩාං ගාල බිත්තියෙ වැදුනා:(
    මමනම් දැකල නෑ, ඒත් සමහරුන්ගෙ මතයක් තියෙනව හොල්මන් දිවීමානයි(2D) කියල. ඒ නිසාලු පෙනිල එකපාරම නැතිවෙලා යන්නෙ. හොල්මන ඉන්න දිශාවත් එක්ක පේනවද නැද්ද කියන එක තීරනේ වෙනවනෙ.
    ඒවගේම මතයක් තියෙනව දෙවියො චතුර්මානයි කියල (4D). ඒත් මිනිස් ඇසට ගෝචර වෙන්නෙ ත්‍රිමාණය(3D) දක්වා විතරයිනෙ ඒ නිසාලු දෙවියො පේන්නෙ නැත්තෙ
    හරියට හරි යාලුවා විද්යාව නිරන්තරයෙන් වෙනස් වෙනවා
    උදාහරන නම් ඕන තරම් තියෙනවා
    ඩෝල්ටන් ගෙ පරමාණුක වාදය උනත් එහෙම‍යී
    අපි ටිකක් ආපස්සට ගියෝත් අපි දැන් භාවිතාකරන තාක්ශණය,උපකරන ගැන එහෙම මීට අවුරුදු 100 කලින් ජීවත් වෙන මිනිස්සුට කිව්වොත් එයාලා මෙවා විශ්වාස කරනවද නැ නෙ
    එත් එවා හොයාගත්තා දැන් ඒ ගැන සැකයක් නැ :)
    ඒ වගෙ තමයි කවදක හරි හොල්මන් අවතාර ඉන්නව කියලා 100% ඔප්පු කරන්න පුලුවන් ක්‍රමයක් අනාගතයෙදී හොයාගනී ඔවුන් එක්ක කතා කරන්න උනත් පුලුවන් වෙයී:shocked:
    කලීයන් ක්‍රමයට ගන්න ජායාරුපවලින් හොල්මන් වල පින්තුර ගන්න පුලුවන් ලු
    සමහර විට තව අවුරුදු 100කින් කෙනෙක් මෙ වගෙම poll එකක් දැම්මොත් අහවි උබට පිස්සුද
    මොන ලොකෙද ඉන්නෙ මීට කලින් හොල්මනලක් දැකලවත් නැද්ද ඔහොම ඉන්න එක්කෙනෙක්ට
    video call එකක් අරන්දෙන්නද නැත්නම් මෙතන්ට එන්න කියමුද අහයි මට -rep උනත් දෙන්න බැරි නැ :yes::lol:
    අපොයි හීනෙත් ඉවරයි:P
    ශිට් උබට යයුබ්ව හරි පේනවා මම හිනයක් දැකපු කාලයක් මතක නැ :dull:
    අන්තිමට දැක්කෙ හොරර් ෆිල්ම් එකක ජවනිකාවක්(හැබැහින්ද මංද):shocked:
    මොකද්ද යකෝව් මේ කියන්නේ :oo::P
    තේරෙන්න කිය :frown:
    කොයි මඩේද :rofl:
    මරු පේනවා එක වෙලාවකට:rofl:
    ඔන්න එකදවසක් ඔය කිව්ව හොරර් ෆිල්ම් එක බැලුවා ඒක 12ට විතර ඉවර උනා පස්සෙ තනියම පුටුවෙ ඉන්නත් බය වගෙ නිසා වෙලාසන නිදා ගත්තා ටික වෙලාවකින් කවුද ලග ඉදන් හුස්ම ගන්නවා වගෙ දැනුනා:eek:
    ලියන්න කම්මැලි ඔන්න මෙකෙ ඇති බන්:baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1055606:nerd:
    මට නම් මතක අමතක නොවන හීන විතරයි පෙන්නෙ:cool:
    ඔව් බන් හැබැහින් වගෙ දැක්කෙ :baffled:
    ayyo mama novels kiyawanna kamathi kenek nemeine.. :( mama kiyewwoth kiyawanne aththa katha witharaiy.... :baffled: Nathnam mata ninda yanawa :shocked: :sorry:
    අපොයි හීනෙත් ඉවරයි:P
    ශිට් උබට යයුබ්ව හරි පේනවා මම හිනයක් දැකපු කාලයක් මතක නැ :dull:
    අන්තිමට දැක්කෙ හොරර් ෆිල්ම් එකක ජවනිකාවක්(හැබැහින්ද මංද):shocked:
  • Loading…
  • Loading…
  • Loading…