Randike Mendis Sep 4, 2013 ඇයි දෙවියනේ හැමදාම ඉඳලා ඉඳලා ඒ ත්රෙඩ් එකට ගියාම මූටම අහු වෙන්නේ.. : අයියෝ මගේ ඉමේජ් එකටත් හොඳ නෑ..:
dath kimbula Aug 26, 2013 උඹ මාත් එක්ක කතා එපා මචං....... උඹ විශ්වාස ඝාතකයෙක්. උඹ එයි කියලයි මම එරක කරන්න කන්ෆර්ම් කලේ...දැන් මට කෙළවෙනවා...... මම කරන්නෙ නෑ ආයෙ.....කිරියෙන් යනවා.........
උඹ මාත් එක්ක කතා එපා මචං....... උඹ විශ්වාස ඝාතකයෙක්. උඹ එයි කියලයි මම එරක කරන්න කන්ෆර්ම් කලේ...දැන් මට කෙළවෙනවා...... මම කරන්නෙ නෑ ආයෙ.....කිරියෙන් යනවා.........