Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එක ‍යා‍යේ කකා වැටී එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු කරත්ත‍යක බඳිනවාලු
    අපට හිටි‍ය ලපටි කැකුලු නාඹර වස්සා

    සුබ පැතුම් සසා අයියේ:)
    මොනව වුණත් එළකිරියේ හොද ම බොක්කක් වන අපේ හිත මිතුරු සස්ලිට් හට ආශ්චර්ය පෙනෙන, පින්වත් දරු මුණුබුරන් ලැබෙන, වලි නැති, සොමි බර යුග දිවියක් පතමු!!!!!!!!

    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම..

    උඩ බාගෙ හංස අඩවි අඩක්
    හිරු එළියට ඇරගෙන...
    පශ්චාත්බාගෙ යාන්තමින්
    කොට ඇදුමෙන් වහගෙන...
    නොබැලුවොතින් ඒ ඇස් දෙක
    උගුල්ලන්න සිත් දෙන...
    තාන තනා තම්දෙන තන
    මේ උඩැක්කි කෝළම...

    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම...//

    පවුල් අවුල් වෙන්ට පවා
    පෙර සළකුණු පතුරණා...
    එක බැල්මට ඇස් ඉස්මස්
    ලේ සේරෙම පිච්චෙන...
    අනුරාගය තෑගි බෙදන
    මුව හසරැළි නංවන...
    තාන තනා තම්දෙන
    තන මේ උඩැක්කි කෝළම...//
    http://www.elakiri.com/forum/showpost.php?p=15388362&postcount=4820

    ගෙට ආ කල ටිකිරි ලි‍යා නුඹ වේවිලු කබරගො‍යා
    ලිඳට ගි‍යත් අවසර‍යක් ගන්නට වේවී
    දල ගලවා අතේ ති‍යා නුඹ නටව‍යි ඒ ළම‍යා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

    එක ‍යා‍යේ කකා වැටී එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු කරත්ත‍යක බඳිනවාලු
    අපට හිටි‍ය ලපටි කැකුලු නාඹර වස්සා

    :baffled::baffled::baffled:
    සිද්ධිය පැහැදිලිව කියන්නකො.. මම එදා ඔයා එනකන් බලන් ඉඳලා ගියා.. ඊට පස්සෙ අද තමා ආවෙ..
    fffffng lakunu 3kain ban...dewini paratath lakunu 3kin:(
    aye enne aduma dawas 14 kin...passe set wemu.
    hmmm mama giya machan aye dawas 14 kin newatha exam:/ aye tv on karanneth ne computer ekath:/
  • Loading…
  • Loading…
  • Loading…