Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාවටම අයියෙ.. හරියට පොඩි එවුන් ටින් බෙලෙක්ක වලට ගඟහා පෙරහැරක් යනව වගේ.. ගල් මූසලයො දෙන්නේ ඒ ඩ්‍රම්ස් ගහන එකයි පෑඩ් ගහන එකයි.. :(

    මෙන්න මං අප්ලෝඩ් කලා.. අයියම බලන්න ඔරිජිනල් කීයක් තියෙද.. සන්ෆලවර් බල්ලොන්ගෙ කීයක් තියෙද කියලා..

    http://www.mediafire.com/?yv2efivbzsoofb8
    හරි අයියෙ.. මං දැන් එවන්නම් හොදෙ.. අහල බලලා මටත් කියන්න ඒවයෙන් කීයක් ඔරිජිනල්ද කියලා.. මට මේ වෙලාවට සන්ෆලවර්ස් බෑන්ඩ් එක එක්ක යකා නගිනවා.. අම්මපා එක සිංදුවක් අහන්න බෑනෙ හරියට.. :(
    අනේ අයියෙ මේ ටිකෙත් සමහර සිංදු වල අර ඩ්‍රම් බීට් එක ඇහෙනවා.. :( කලවම් මං හිතන්නෙ..
    නැහැ අයියෙ.. මගුලෙ සන්ෆලවර් මියුසික් තියෙන්නෙ.. ස්පීඩ් වැඩියි ඒවා.. හරියන්නෑ.. :(
    ඔව්වා මොනවාද බන්
    උබ මට කරපු උදවු මට කවදාවත් අමතකවෙන්නේ නැහැ :yes:
    mail address එක එවාපිය ඉතින් .............:frown:
    සහෝ ජෝතිගේ මෙන්න මේ සිංදු ටිකේ ඔරිජිනල් mp3 මන්ගවත් තියනවා
    ඔයා ගාව නැති එවුවා මෙතන තියනවානම් කියන්න ,,,මම mail කරන්නම් .......
    සල් සපු නා
    ලෝකේ වෙනස් උනේ
    අමර පෙම් ලතාවේ
    වාසනාව දොර ඇරලා
    බබරා වගේ
    සුනිල වලා
    දිය පොදක්
    ඉර සද වැදලා
    තනියෙ අවාරේ
    ලස්සන ලෝකෙක
    පායන දේදුනු
    ඔබේ සැප මගේ
    පාට පොඩ්ඩක්
    දෑත මගේ
    ආශාවේ
    දියකිදුරිය සේ
    කුමාරයා
    ගිගිරි කිදුරු නාදේ
    ලස්සන බැල්මට
    ලස්සන ලෝකෙක
    මනාලියක් සද වාගේ
    නිල අහසේ
    ඔබට මා මෙන්
    රන් දුනු හී දරා
    සාගර ලවැල්ලේ
    සිහිනයකි ජිවිතේ
    සුසුදු රැල්ල
    ටජ් මහලක්
    විල හා පියුම ලෙසේ
    එක තමයි එකක් අනික මෙක

    කොහොම හරි සෙට් කරපන්

    සිත පාරනවාදො අශාවන් කියන එක
    තැන්කු බොක්ක උම්මා:love:
    :) නිසසල හදවත සසලව කැලබෙ මගෙ සිත අවිවෙකයි

    ඔබ ලග ඉන්න ලග ඉන්න මගෙ වසනා
    පයා ඇයි හිනහෙන්නෙ
    ඔබ මගෙ සවර්න මාලි

    ඔක්කොම හොදයි මෙක දියන්

    සිත පරනවාදො අශාවන් කියන එක
    ඒක හොඳයි පටන්ගැන්මට.. :) ඉන්ටර්නෙට් එකේ නෑ ඔය සිංදුව මං හිතන විදියට.. :D
  • Loading…
  • Loading…
  • Loading…