Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කියන දේ තේරුම් ගන්නවා ඕයි. තමුසෙ තුන් හතර දෙනෙක්ට හෝ කාට හරි කතා කරන එක මම දැක්කෙ තමුන් මට කරත්තෙන් බහින්න කියලා සුදනා වෙන්න හදපු නිසා. තමුංට මට එහෙම කතා කරන්න තරම් හයියක් තියෙන්නෙ තමුං හැබෑවටම සුදනා නිසාද කියලා බලන්න පෝස්ට් චෙක් කරද්දියි මම දැක්කෙ. ඒක මම කලින්ම කියලා තියෙනවා. තමුසෙගෙ සක්කිලි කතා විලාශෙ පෙන්නුවෙ තමුසෙ මට කරත්තෙන් බහින්න කියන්න හැදුවට තමුසෙ වැසිකිළිවලක බැහැලා ඉන්න බව පෙන්වනනයි. දැන් ඒක පිටින් දාලා ප්‍රධාන මාතෘකාව වෙච්ච ජරා පින්තූර දැමීමෙන් කළ වරද මග හැරලා යන්න හදන්න එපා.
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.
    අද උදේ යන්න ඕන අයියෙ බ්ලඩ් එකක් චෙක් කරන්න.. ඒක අරගෙන ඩොකා ගාවට යන්න ඕන.. හොඳවෙලා තිබුණොත් හරි..
    ඔයාගේ අවතාරේ දැක්කම කියන්න පුළුවන් ඔයා ආදරේ හිනි පෙත්තටම නැගල කියල :)
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. :D
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.:D
    යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිප‍ටු පැටියා.
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත්වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් thread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
    ඔබේ අවතාරේ දැක්කම කියන්න පුළුවන් ආදරේ හිනිපෙත්තටම නැගල කියල
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :yes:
    උබ එලකිරියෙන් යන date එක නිකං හිතල කියහන් කො.. මට බලු කපුටු දානයක් දෙන්න !
    උබ එලකිරියෙන් යන date එක නිකං හිතල කියහන් කො.. මට බලු කපුටු දානයක් දෙන්න !
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම් :yes:
  • Loading…
  • Loading…
  • Loading…