ඔබ ජැක් සහෝගෙන් උදව් අරගෙන ඒ ගැන සිහි කරන්න තරමටම කාරුණික වෙලා...
ජැක් සහෝදරයාත් ඔබට අවංකවම උදව් කරලා... ( හොද උන් ලෝකෙ කොහේ හිටියත් හොදයි..



)
ඉතින් ඔබ දෙදෙනාටම මේ මහත්මා ගතියටත්, අපි වෙනුවෙන් අපි උදව් කිරීම වෙනුවෙන් ඉතා සංතෝශෙන් සුබපතන ලබන අතර මෙය හොද ආදර්ශයක් ලෙදසත් දකිනවා...
විශේයෙන්ම උදව්වක් අවශ්‍ය වෙලාවට පිහිටට ඇවිත් උදව් කිරන අපේ ජැක් සහෝට හිසනමා ආචාර කරනවා සහෝ..


ජයවේවා දෙදෙනාටම...!!!!



22