Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අම්මෝ...උම දෙයියෙකි........!!!!
    උම්මා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    කියෙව්වා.......ලොල්යැ......

    මට අදව්වක් කරල දීපං. මේ පොඩ් උන් දෙන්න ගේ කේස් නිසා මම යූසර් සීපී එක බලන්නේ නෑ එච්චර. මට රෙiendship requesT එකක් දාල තිබ්බා නවුරු හරි N අතුරෙන් නම පටන් ගන්න හාදයෙක්. අවතාර් එක ජෝකර් කෙනෙක් ගේ කාඩ් වගයක් අතේ තියං ඉන්න.
    මට වෙලාවක් තිබුනේ නැත මේ හාදයා මල පැනලද කොහෙද රික්වෙස්ට් එක අයින් කරගෙන.
    මචං මට පුළුවන් නම් මේ හාදයාව හොයල දීපං.
    මට නිකං අප්සට් බං. දන්නව නේ මේ දවස්වල මගේ ජීවිතේ.........ලදරං කියන්නේ ලදේ ලදරං......
    TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )
    කරදරයක් නැත්නම් ප්‍රතිචාරයක් හෝ බම්ප් එකක් දෙන්න..
    මම ලියපු ඒව ගැන මොකුත් කියන්නේ නැද්ද????
    එළ එළ එපා..........!!!
    ප්‍රති විචාරයක්...පතුරු ගැහීමක්............
    සහෝ අමාරිස්ට ඇත්ත නම කියල රෙප් කැපුවා විතරයි. පවුසි එලියට පැනලා දෙවනත් කලා. තාම ඉවර නෑ..
    මෙහෙමයි... ඒක පැත්තකට දාමු. හරිනම් පවුසි බෑන් වෙන්න ඕන. මොක්ද එයා මල්ටි එකවුන්ට්ස් හදලා තියෙනවා කියලා පැහැදිලිවම පේනවා... ඉතින් එහෙම කරලත් පොර ටෝක් දාන එක වැරදියි.. මන් දන්න හැටියට..
  • Loading…
  • Loading…
  • Loading…