කියෙව්වා.......ලොල්යැ......
මට අදව්වක් කරල දීපං. මේ පොඩ් උන් දෙන්න ගේ කේස් නිසා මම යූසර් සීපී එක බලන්නේ නෑ එච්චර. මට රෙiendship requesT එකක් දාල තිබ්බා නවුරු හරි N අතුරෙන් නම පටන් ගන්න හාදයෙක්. අවතාර් එක ජෝකර් කෙනෙක් ගේ කාඩ් වගයක් අතේ තියං ඉන්න.
මට වෙලාවක් තිබුනේ නැත මේ හාදයා මල පැනලද කොහෙද රික්වෙස්ට් එක අයින් කරගෙන.
මචං මට පුළුවන් නම් මේ හාදයාව හොයල දීපං.
මට නිකං අප්සට් බං. දන්නව නේ මේ දවස්වල මගේ ජීවිතේ.........ලදරං කියන්නේ ලදේ ලදරං......