මේක වුනේ අද හවස මම අද අවිස්සාවේල්ලේ ඉදන් කොලබ ආවේ හවස ලන්ච් එක ගන්න හදද්දි බෑග් එක ඇතුලෙන් කූබි දෙන්නෙක් හිටියා .මම උන් දෙන්නා එලියට දැම්මා එත් මට පස්සේ හිතුනා මුන් දෙන්නා දැන් අතරමං වෙලා ඇත්තේ උන් දෙන්නාගේ පවුලේ අය අවිස්සාවේල්ලේ අපේ ගෙදර තමයි ඉන්නවා ඇත්තේ එත් මුන් දෙන්නා දැන් කොලබ මුන්ගේ යාලුවෝ කූබි ගුල අවිස්සාවේල්ලේ. මුන් දෙන්නා සෑහෙන්න දුරක ඇවිල්ලා ආයේ කවදාවත් මුන්ට පවුලේ අය නෑදෑයෝ යාලුවෝ දකින්න ලැබෙන එකක් නෑ .මට උන් දෙන්නා ඔෆිස් එකේ දාල එන්නේ නැතුව ගෙදර ගේන්න තිබුනේ මට දැන් මාර අප්සට් එකක් හිතට දැනෙන්නේ .උන් දෙන්නා කෑවද ? කොලබ කුබි උන්ට මොනව හරි කලාද?