Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනා...උම්මා උම්මා උම්මා...හැමදාම වයිෆ් එක්ක කරලා ලින්ක් එක එවපන් සුදු....:D:D
    වැඩ මුස්තාපෝ හොඳටම, කන්දෙකේ පොරෝප්ප දෙක ගහගෙන අහන්න ගියොත් ලොක්ක මට දෙහි කපනවා
    අහගෙන ඉන්නේ මචන් පටන් ගත්ත වෙලාවේ ඉදන්... ඔෆිස් එකේ ඉදන් හෑන්ඩ්ෆ්‍රී එක ගහන් අහන් ඉන්නේ
    limit panala bn thiyenne... phone eken inneth....thread ekata set wunoth ahanna wenne ne disconnect wenawa.... nxt show ekedi sata sata gaala dannam cmmnt... sorry honde...
    හොඳින් ඉන්නවා මචන්..කොහොමද උඹලට? මක්කැයි හිටිගමන් උනේ? :D
    සහෝ අත තිබ්බ පලියටයි,:dull:
    කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.:no:
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. :lol:
    කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ..:(
    නැත්තම් බෑන් කරන්න සිදුවේවි..:frown:
    මම A/L ක්ලාස් යන කාලෙ දවසක් ඇන්ටි කෙනෙක් වගේ අක්කා කෙනෙක් බස් එකේදි මගේ බිජ්ජ ඇල්ලුවා.. :(
    පාස් බීට් එකත් එකක් යන සිංදුව තියෙන්නෙ..
    තෝ ස්කයිප් ගෙන්නවට වඩා හොදයි
    ස්කවීට සිංහල උගන්නන එක
    skype load wune na ban me dawas tikema fatal eror ekak awa.danui eka hadagaththe:(.
    mokakda case eka ada online ennawa:rolleyes:.
    මේක වුනේ අද හවස මම අද අවිස්සාවේල්ලේ ඉදන් කොලබ ආවේ හවස ලන්ච් එක ගන්න හදද්දි බෑග් එක ඇතුලෙන් කූබි දෙන්නෙක් හිටි‍යා .මම උන් දෙන්නා එලියට දැම්මා එත් මට පස්සේ හිතුනා මුන් දෙන්නා දැන් අතරමං වෙලා ඇත්තේ උන් දෙන්නාගේ පවුලේ අය අවිස්සාවේල්ලේ අපේ ගෙදර තමයි ඉන්නවා ඇත්තේ එත් මුන් දෙන්නා දැන් කොලබ මුන්ගේ යාලුවෝ කූබි ගුල අවිස්සාවේල්ලේ. මුන් දෙන්නා සෑහෙන්න දුරක ඇවිල්ලා ආයේ කවදාවත් මුන්ට පවුලේ අය නෑදෑයෝ යාලුවෝ දකින්න ලැබෙන එකක් නෑ .මට උන් දෙන්නා ඔෆිස් එකේ දාල එන්නේ නැතුව ගෙදර ගේන්න තිබුනේ මට දැන් මාර අප්සට් එකක් හිතට දැනෙන්නේ .උන් දෙන්නා කෑවද ? කොලබ කුබි උන්ට මොනව හරි කලාද?
  • Loading…
  • Loading…
  • Loading…