Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ ඔබට පෙනෙන් නේ තරගාවලියේ වීරයාගේ කූට උපක්‍රම මගින් විරුද්ද පකශයේ අපේක්සකයා නොමගයැවු අවස්තාවක්
    මහින්ද රාජපක්ෂ මැතිතුමණි, ඔබතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනව නිහතමානීව පරාජය බාරගෙන මේ විදියට අයින් වෙච්ච එක ගැන

    යුද්දෙ ඉවර කරල දුන්න ගෞරවයත් ඔබතුමාටයි

    මම හිතන්නෙ මහින්ද දිනයි උතුරු නැගෙනහිර චන්ද වලින් තම්යි කෙස් එක උතුරු නැගෙනහිර චන්ද ටික කුරුනැගලින් ගම්පහෙන් කලුතරින් මතරින් හම්බන්තොටින් කවර කර ගෙනනම් මහින්ද දිනයි
    හම්බන්තොට කැලෙ කියල අත හැරලා දාපු ඉතිහාසයක් තිබුනෙ උබලා ඉස්සර වැද්දො වගෙ හිටියෙ වලිගෙ කපලා සමාජෙට ගත්ත නම්බුවවත් තියපන්

    රිදෙයි:lol:
  • Loading…
  • Loading…
  • Loading…