Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අනිවා මචන් ... මේ පාර කරගත්තොත් තමයි ඉතින් කරන දෙයක් :)
    අනිවා මචන් ... මේ පාර කරගත්තොත් තමයි ඉතින් කරන දෙයක් :)
    හරි එවාපිය...... හදලා දෙන්න බලන්නම්..... :)
    මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ
    කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
    කුණ්ඩුමණී . . .

    නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
    මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
    උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
    කුණ්ඩුමණී . . .

    සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
    ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
    හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
    කුණ්ඩුමණී. . .

    ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
    කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
    කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
    කුණ්ඩුමණී. . .

    සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
    මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
    කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
    කුණ්ඩුමණී. . .

    :oo::oo::oo:
    කොරයි කොරයි සෙද්ද තමයි ,,,
    හිටපියකො 9වෙනිදාට තොපි ඔක්කෝම හිරේ දානවා
    මං අනුන්ගේ දෙයක් සොරාගෙනහැර දැක්වුව එච්චරයි. :( මං අසබ්‍ය වචන දන්නෙත් නෑ අහලත් නෑ කියලත් නෑ තේරෙන්නෙත් නෑ ඒවා මට. දැනගන්න ඕනෙත් නෑ. මන් උඹට වයිර කරනව
    රටට ආදරේ නං එය නොකරනු
    රට කෙසේ හෝ ගොඩ ගනු
    අපි වැන්නවුන් සදා තනිවනු ඇත
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?
    සතුටින්. සුවෙන් යැයි සිතමි

    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ.ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.
    Okata waga kiyanna one ara kuwait karaya bn... meken kala kirilaa giyaa u admin kenek ekka awulak dagena sc
    තෝ මෙතන හම්බකරණය කරන්න දත කට මැදගෙන වැඩ බව මම දන්නවා.......
    සයිට් එක ඩවුන් කරන්න, මේකට කෙළින්න බලං ඉන්න සෙට් එකේ එකෙක් උඹ...
    උඹේ කුමන්ත්‍රණයක් මම දන්නවා......තෝ අපත හම්බාවෙක් කියලත් දන්නවා......
    මෙතන දෙන්නේ පොර ටෝක්....කරන්නේ අපත.දහදුරා, පකඩ, වේස වැඩ......
    අනේ පල ඩෝ යන්න නිකං *ක එළියෙ දාං රගන්නේ නැතුව.............
    බුද්ධි ගලනය
    රටට ආදරේනම් එය නොකරනු
    රට කෙසේ හෝ ගොඩනගමු
    අපි වැන්නවුන් සදා තනිවනු ඇත.


    ALDO YANNA :p
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
    ඇත්තටම මේක හිනා වෙන්න ඕන දෙයක් නෙවි. අඩන්න ඕන දෙයක්. අද මිනිස්සුන්ට හරිමහන් විපක්ෂයක් නැහැ. විපක්ෂයේ ප්‍රදාන පක්ෂයට රටට නායකත්වයක් දැක්මක් දෙන එක්කෙනක් නැහැ. ජනතව අසරණ වෙලා. ඉතින් විහිළුකාරයෝ, ඇහින්දස්ලා පිරිලා. මම නම් හිතන්නේ මේ ජනපතිවරණයත් විපක්ෂය අනිවාර්යයෙන් පරදිනවා කියල.

    මෙහෙම ගිහිල්ල ඊලග (2020 විතර ) ජනපතිවරණයක් තිබ්බ කියමු. අයිත් මහින්ද ඉල්ලයිද දන්නේ නැහැ. අනිත් පැත්තෙන ආණ්ඩුව කඩාගෙන ආපු (මන්ත්‍රීවරු 40ක් එක්ක) බැසිල් රාජපක්ෂ පොදු අපේක්ස්කය විදියට දැම්ම කියල හිතමු. එක වරක් වැන්දොත් කැලණියේ සියලු පව් දුරුවෙනවා කියල තියෙනවනේ. ඒ වගේ විපක්ෂයට ගිහාම වංචා දුෂණ අහෝසිවෙලා පිරිසුදු පුද්ගල්යෙක් බවට පත්වෙනවා.

    දැන් කියන්න බලන්න කාටද චන්දෙ දෙන්නේ කියල්ල 2020 දී ? මහින්ද රාජපක්ෂටද? බැසිල් රාජපක්ෂටද?
    මම නම් බැසිල්ට . ඔන්න මම දැම්ම කියල තිබ්බ
  • Loading…
  • Loading…
  • Loading…