sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල එල:cool:
    The Strain බලප්න් අලුතෙන් ආවෙ කොට්ස් 6ක් විතර ගියා:yes:
    එහෙම වෙනවා බන් දැන් මටත් කතව බලද්දි හිතාගන්න පුලුවන් ඊලගට වෙන දේ ඒකයි ගොඩක් ඒව බලන්න හිතෙන්නෙ නැත්තෙ:( මම හිතන්නෙ බලල බලලම් මොලෙ කුරොලු වෙලා:rofl:
    මම නම් එක බ්ලද්දි එකක් බානවා නැත්නම් කරන දෙයක් නැතිව ඉන්න වෙනව:oo:
    ඔව් ඕකෙත් පුලුවන් ඇති:yes: කවුද සිස්ටම් එක දැම්මේ
    වෙනම ඔඩිට් උන් ඇවිත් නේද දාන්නේ :rolleyes:
    දැන් එතකොට ස්ටොක් එකේ නැත්නම් විකුනන අයිටම් අඩුවෙන්නේ නෑ නේ බන්:eek:
    ඔව් බන් එක දිගට නැති උනාම එපා වෙනවා බන් සම්හර ව්එලාවට ඉවර උන විදිය මතකත් නැති වෙනවා:dull:ඔය ලබ හින්ද තමයි උන් අලුතෙන් E00 කියල එකක් මුලින් එවන්නෙ කලින් කොටස් ටික මතක් කරන්න:oo:
    ඔව් තියෙනවා ඒවා නම් වැඩිම ගොඩක් වෙලාවට කොට්ස් 10-12ක් තමයි 1ස්ට් සීසන් එකෙන්ම ඉවර වෙනවා:yes:
    එහෙනම් අවුලක් නෑනේ
    tally වල නම් හදන්න පුලුවන් බන් ඕක දන්නේ නෑ හරියටම:dull:
    අලුත් වර්ශන් එක වෙන්න න ඇති බන්.office වල 2003, 2007 ,2010 වගේ ඕකෙත් වර්ශන් ආවා:yes:.
    ඉතින් බන් ඕක ලේසිනේ data දාන්න විතරනේ
    පුලුවන් ඇති :yes:
    මට නම් අවුලක් නැ සීසන් 10ක් ආව්ත් එපිසොඩ් 200ක් ආවත්:cool: හැබැයි එක දිගට එන්න ඕනෙ ඔය ගේම් ඔෆ් ත්‍රොන්ස් බලපන් සීස්න් එකක් ඉවර වෙලා ඊලග එක පාටන් ගන්න මස 6කට ව්ඩා යනවා:dull:
    ඒකට ඉතින් මිනි සීරිස් තමයි:yes:
    Microsoft Dynamics NAV ඕක දැන් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ:no:
    Tally තමා ගොඩක් තියෙන්නේ:yes:
    ඉතින් පලවෙනි පාර data ටික දාගත්තට පස්සේ අවුලක් නෑනේ උබ විතරද ඉන්නේ ඕවා දාන්න:rolleyes:
    බලපන් බලපන්:cool: ඒව කියන් ඇ බන් ඔනේවට වඩා කතාව දික් ගැස්සුවම් කතාවෙ හරයකුත් නැ නිකන් වටෙ යවනවා වගෙ මිනිස්සුන්ට එපා වෙනවා ඉතින් අන්තිමට කැනස්ල් කරල දලනව කිසි තේරුමක් නැතුව :dull:මම නම් හිතුවෙ 1ස්ට් එකෙන් ඉවර වෙයි කියල එහෙම උනා නම් හොදයි වගෙ බන්:yes:
    අලො අනාතස්:rofl:
    ඒක හරි නැ බන් බලන්න එපා:P
    එල එල බලප්න් එක පස්ට් ස්සිසන් පට්ටා සෙකන්ඩ් ඒකත් අවුලක්ම නැ;)
    උබට ඉතින් වැඩ නැති දවසක් නෑනේ හැමදාම වැඩනේ:rofl:
    මොකක්ද system එක quickbooks දTally ද:rolleyes:
    ඔහේ ඉන්නවා බන්:D මොකෝ වෙන්නේ ඉතින්:rolleyes:
    උබෙම pc එකෙන් නම් ප්‍රින්ට් කරන්නෙ අවුලක් නැ වෙන එකකට ඕක දෙම්මොත් එකෙන් එකට fonts වෙනස් කරන්න වෙනවා නෙ බන්:rolleyes:
    එල එල:cool:
    මම කිව්වෙ ඔය සමහර අකුරු ටයිප් කරන්න දන්නෙ නැ මම ඕකෙන් ඔය පයනු සයන්න වගෙ එවා,තියෙන විදියට කලාට මගෙ එකෙ වැඩ නැ:dull:
    එහෙනම් ඉතින් අකුරු හරියට තියෙන්න ඕනෙ නෙ, මම දන්නෙත් නැ මෙකෙන් සම්හර අකුරු ටයිප් කරන්න බැ :baffled:උබෙ pc එකෙන්ම ෆ්‍රින්ට් කරන්වා නම් අවුලක් නැ නැත්නම් iskolapoth font එක ඔනෙ වෙනවා , ZSriLanka Language Pack කියලා එක්ක තියෙනවා ඒකත් මේ වගෙ ලියුමක් වගෙ දෙකට නම් ඒකත් හොදයි:yes:
    තෝ ඉතින් උදේට රුන්නද කියල වත් මතක නැති ගස් ගෝතයනෙ..:cool:
  • Loading…
  • Loading…
  • Loading…