sdlrs6
Reaction score
921

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දාපු එක පෙන්නෙ නෑ බන්.. :rofl: දාන එකක් පේන්න දාපන් ඩෝ.. :P;)
    ඒක තමයි මම මේ කතාව නවත්තන්න හදන්නෙ..:cool:
    ජිවිතෙටම 5-6වතවක්:P කන්න එපා යකො පිස්සු හැදෙනවා:rofl: මම හිතන්නෙ ඒවම නෙමෙයි ඒත් ඒ වගෙ ලයිසන් අරන්ද කෝහෙද විකුනනෙ:P බුලත් කොලෙ ඔතල තියෙන්නෙ:dull:
    මම ගෙඩි 100ක් විතර ගේනවා බන් උදෙ වෙද්දි ඔක්කොම ඉවරයි අරකිව මතක් වෙලා කැඩෙව්වෙ ඒත් කන්න ආසයි ඒත් එපා කිව්වා තරහටත් එක්ක මම කාල දැම්මා ඔක්කොම:rofl: ඔව් මේ කාලෙ හැදෙන්නෙ
    මම එදා බුලත් කාල කට පැලිලා(තුවල වෙලා) බන් අනිත් එක් මේ ටිකෙම අච්චාරු කැවා :dull:
    ඇයි රඹුටන්:P
    ගොඩක් වෙලාවට ලාවට එහෙම වෙනවා:yes:තෝ බාබුල් කාල තියෙද:rolleyes:

    ඊයෙ මාතර අකුරැස්සෙ ගියා යාලුවෙක්ගෙ ගෙදර අම්ම ගහයි උන්ගෙ ගෙද්‍ර මැන්ගුස් ගහක් තියෙනවා නැග්ගුවා අරුව ගහට මැන්ගුස් ගෝනියක් විතර කැඩෙව්වා :cool:
    :oo::oo:
    කැඩුන රෙඩිඔ එක ඔඉට හොදයි:rofl:
    සිරාවටද:rolleyes: මම ගොඩාක් කාලෙකින් නිකමට ඉයෙ කැවා විට දෙකක් එකට:baffled: දත් සැට් එක විනාස වෙලාම ගියා:P
    මොන කුනුහරුපයක්ද බන් ඒ:rofl: තෝ සිංදුවෙන් සිදුවෙත් ඔහොඅමයි තාලෙකට සිදුවක් කියාගන්න බැ:oo:

    කරන්න දෙයක් නැති කමට සිංදු කියනවා
    ඔබ ආයෙමත් ඇවිදින්.
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    උන්නු දා පෙර
    අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති
    දවස් තිබුනද කොයි තරම්..
    නුඹ නොදැක හිටි
    දිගු කාලයේ හිත
    හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපී සැලුනත්
    කොයි තරම්..
    එක මලක්වත් සුවඳ නැති විය
    ඔබ තරම්
    නුඹ නොදැක සිටි ඒ කාලයේ
    නෙත කඳුළු මැකුනා
    විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්....


    ටෙහාන් පෙරේරා කියල බච්චෙක් කියන්නෙ:P
    https://www.youtube.com/watch?v=bcdL6Kkiz_U
    :dull: කෙල වෙන්න ගත්තම වැල නොකැඩි කෙලවෙනවා:dull:

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ
    ආදරය ගැන මාගේ සිහිනය ඈ ලගයි තිබුනේ
    සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ

    මැවුව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ
    අන්දකාරය හා බැදී උන්නා
    ඔබ හා මා ආදරෙන් බැදුනා
    ඔබ හා මා ආදරෙන් බැදුනා

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ

    දුන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ
    ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
    ඔබ හා මා ආදරෙන් බැදුනා
    ඔබ හා මා ආදරෙන් බැදුනා

    වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ
    දුන්නු හැගුමක මාගේ මතකය නෑ වෙනස් උයේ

    ආදරය ගැන මාගේ සිහිනය ඈ ලගයි තිවුනේ
    සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
    :(
    ආලය බීඩියකි
    එය උරන්නා මෝඩයෙකි
    කෙලවර ගිනි ගොඩකි
    අන්තිමට අලුගොඩකි:rofl:
    ඒ මොකො ජොබ් එකෙ සීන් එකද නැත්නම් :rolleyes:
    මම බන් පැත්තකට දැම්මෙ ඕක තිබුනොත් වෙන්නෙ එක්කො ආයෙ මම හෝ ඒකි කෝල් ගන්නො:dull: මට නම් කිසි දෙයක් ඕනෙ නැ බන් ආත්ල් එකෙ ඉන්න බැලුවෙ දැන්:P
    අද දවල් අවසාන වතාවට කතාකලා අන්තිමට 4න් එකත් පැත්තකට දාල නිකන් හිටියා
    :P:no:

    පියබා.....
    යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ... කොවුලෝ...
    මිදුනා මා ආදරෙන්

    පෙම් බැන්ඳ දා ඉදන් උපන් හදේ
    ඇත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියබා.....‍

    රෑ නින්ද යා නොදී සිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිඳී බිඳී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජීවිතේ

    පියබා.....
    යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ... කොවුලෝ...
    මිදුනා මා ආදරෙන්
    :rofl:

    ආයෙ නම් කෙල්ලො ලව් එපා :dull: දනෙ ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නවා :rofl:
  • Loading…
  • Loading…
  • Loading…