speedmalli

Profile posts Latest activity Postings About

  • ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.
    අප්පටසිරි එහෙම එකක් තියෙනවද..දන්නේ නැහැ බන්.. :eek:

    හොයල බලන්නම්..පංචිකාවත්තේ නම් ඇති.. :eek:
    Speedometer Wheel එක කියල අදහස් කරේ මොන wheel එකද බන්? Illumination Light Levels Adjust කරන වීල් එකද? :eek: නැත්තන් ෆුල් පැනල් එකමද?

    එහෙම ප්ලග් සීන් එකක්ද දන්නෙත් නැහැ බන්..වහින වෙලාවට නම් එන්ජින් එකේ අවුලක් නැහැ වගේ කියල හිතෙනවා :eek: (ඇත්තමයි)
    දැකල නැහැ කිව්වේ බම්පර් ලිප් ද? ඕවා පස්සේ හයි කරපුව නෙමෙයිද බන්? ඕක තියෙද්දී නම් ලස්සනයි..නැතුවත් කැත නැහැ :love:
    එල එල :P

    අරුට හොඳ විස්තරයක් ඕනේ කිව්වනේ..පැය බාගයක් විතර අරන් හොඳට ලිව්වා.. :lol:

    මේ අර මම කිව්වේ මේකේ එන්ජිම නවතින පොඩි සීන් එකක් තියෙනවා කියලා..අඩෝ එක සර්විස් කරහම අඩු වුනා..අඩු කිව්වේ ලෙඩේ හොඳ වුනා..දැන් ආපහු එන්න පටන් අරගෙන බන්..IAC Valve එකේ හෝ Electrical අවුලක් තමයි බන් ඇත්තේ...ලබන සතියේ බලන්න ඉන්නේ..බලමුකෝ..
    මචන් මම අර Presea ත්‍රෙඩ් එකේ විස්තරයක් දැම්ම..එකේ වැරද්දක් තියෙනවා නම් quote කරලා දාපන් :)
    sorry මචන් දවල් ලොග් උනේ නැ දැන් හරි
    Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    සිරා :) අඩෝ බම්පර් ලිප් එක දැම්මම ලස්සනයි නේද...හොයාගන්න තැනක් එහෙම දන්නවද බම්පර් ලිප් එකක්???
  • Loading…
  • Loading…
  • Loading…