Sajee85 Jun 16, 2015 HELP http://www.elakiri.com/forum/showthread.php?p=18511622&posted=1#post18511622
agrmrs Jun 14, 2015 බොහොම අමාරුවෙන් පෝන් එකෙන් එන්නෙ.දැන්තමා මේ පීසී එකකින් ආවෙ ත්‍රෙඩ් එකේ තියෙන දේවල් සින්හලෙන් හින්ද කියවන්න වෙන්නෑ පෝන් එකෙන් කට්ටියව ආදරෙන් මතක් කොලා කියපන්
බොහොම අමාරුවෙන් පෝන් එකෙන් එන්නෙ.දැන්තමා මේ පීසී එකකින් ආවෙ ත්‍රෙඩ් එකේ තියෙන දේවල් සින්හලෙන් හින්ද කියවන්න වෙන්නෑ පෝන් එකෙන් කට්ටියව ආදරෙන් මතක් කොලා කියපන්
agrmrs Jun 14, 2015 නෑ බන් ඉන්නව.ගිය ටිකේ ඉන්ටර්නෙට් බිල ගෙව්වෙ අම්මනෙ ලගකදි ඉන්දන් මට ගෙවන්න කියල තියෙන්නෙ ඉතින් ඔන්ලයින් එන්න වෙන්නෑ වැඩිය
නෑ බන් ඉන්නව.ගිය ටිකේ ඉන්ටර්නෙට් බිල ගෙව්වෙ අම්මනෙ ලගකදි ඉන්දන් මට ගෙවන්න කියල තියෙන්නෙ ඉතින් ඔන්ලයින් එන්න වෙන්නෑ වැඩිය
pranathlcp May 23, 2015 podi help ekak one macho :) http://www.elakiri.com/forum/showthread.php?t=1678026
Mr.Tom Apr 27, 2015 මචං Vehicle Emission Test ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
මචං Vehicle Emission Test ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
asylum Apr 15, 2015 Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Suba Aluth Awuruddak Aewa! machan, Team Henry L ta vote ekak denna. salakanu labe. http://www.elakiri.com/forum/showthread.php?t=1671713
ModelSriLanka Apr 14, 2015 මේ ත්‍රෙඩ් එකේ http://elakiri.com/forum/showthread.php?t=1671713 Team Henry L ට වොට් එකක් දාන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා
මේ ත්‍රෙඩ් එකේ http://elakiri.com/forum/showthread.php?t=1671713 Team Henry L ට වොට් එකක් දාන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා
maxboysl Feb 24, 2015 මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න
මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්. අද ම කියන්න
LoriyaK Jan 29, 2015 මචං ජන්දෙන් පස්සේ උබව ආමන්ත්‍රණය කරන්න බැරි උනා .. මොනවාද අලුත් තොරතුරු ? සුජීව සේනසිංහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලැබුනා මිනිහා පට්ට සිපිඩ් එකේ ඉහලට යන පොරක් .. http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=29
මචං ජන්දෙන් පස්සේ උබව ආමන්ත්‍රණය කරන්න බැරි උනා .. මොනවාද අලුත් තොරතුරු ? සුජීව සේනසිංහ අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලැබුනා මිනිහා පට්ට සිපිඩ් එකේ ඉහලට යන පොරක් .. http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=29
Lakshan-Seram Jan 15, 2015 Smallest V-12 engine in the world. http://www.elakiri.com/forum/showthread.php?t=1655981
LoriyaK Jan 4, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1650215&page=34 thanks machn support ekata .. ela ..